මෙවර ලෝක සතුටු දර්ශකයේ 129 වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව ඇත.
Read More »
පාර්ලිමේන්තුව හෙට (23) පෙරවරුවේ රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා පවසයි.
Read More »
කුලියාපිටිය ඇස්සැද්දුම සුභාරතී විදුහලේ ප‍්‍රාථමික අංශයේ සිසුන් පිරිසක් බඹර ප්‍රහාරක් හේතුවෙන් කුලියාපිටිය ශිෂ්ක්ෂණ රෝහලට ඇතුලත් කර තිබේ.
Read More »
ජාතික හැදුනුම්පත් කඩිනමින් ලබා ගැනීමට අපේක්ෂා කරන ඉල්ලුම්කරුවන් සදහා දින සහ අංක වෙන් කර ගැනීමේ විශේෂ වැඩපිළිවෙලක් හදුන්වාදීමට පුද්ගලයින්
Read More »
කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය හා මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ගමන් ගත් රථය මැදගම, පුබ්බාර ප්‍රදේශයේ සපත්තු පාලමක් මතින් ගමන් ගනිද්දී
Read More »
කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 299දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.
Read More »
ජල සම්පාදන මණ්ඩලයේ සේවකයින් විසින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කර ඇත.
Read More »
ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයා වන ඩොනල්ඩ් ට්‍රම්ප් තමාගේම සමාජ මාධ්‍ය ජාලයක් ඇරඹීමට සුදානම් බව වාර්තා වී තිබේ.
Read More »
රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු කොටස වන කහතුඩුව සිට ඉංගිරිය දක්වා වූ 24.3 km කොටස ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව දේශීය සමාගමකට පිරිනැමූ බව මහාමාර්ග අමාත්‍යවරයා පවසයි.
Read More »
රටේ සෑම පුද්ගලයෙකුම පරිසරය වෙනුවෙන් තමන්ගේ වගකීම ඉෂ්ඨ කරන්නේ නම් පරිසරය රැකගැනීමට ඉතාමත් පහසු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read More »
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ යැයි නම් කර සිටින වැරදිකරුවන් අප්‍රේල් 21වන දිනට පෙර උසාවියට ඉදිරිපත් කිරීමට රජය අපොහොසත් වුවහොත් දිවයින් පුරා විරෝධතාවයක්
Read More »