එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස සේවයේ නියුතු ව සිටි මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට විරුද්ධව වෙස්ට්මින්ස්ටර් මහෙස්ත්‍රාත් අධි
Read More »
මොණරාගල - බදුල්ල මාර්ගයේ පස්සර 13 කණුව ප්‍රදේශයේදී බස්රථයක් ප්රපාතය කට පෙරළී ඇති අතර අනතුරින් පුද්ගලයින් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read More »
බවුසර් මගින් දැවිතෙල් ප්‍රවාහනය කිරීම, ජී.පී.එස් තාක්ෂණය ඔස්සේ නියාමනය කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන තිබේ.
Read More »
අලුත්වැඩියා කටයුත්තක් සඳහා නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ අංක 2 දරන ඒකකය අප්‍රේල් 10 වැනිදා සිට දින 21 ක් වසා දැමීමට තීරණය කර ඇත.
Read More »
මොහමඩ් සහරාන් යටතේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ කණ්ඩායමේ කාන්තා අංශයට අයත් විසිහයදෙනකු ආගම වෙනුවෙන් මියදෙන්නට පුහුණුව ලබා ඇතැයි විමර්ශනවලදී හෙළි වී ඇත.
Read More »
තවත් කොවිඩ් මරණ 6ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි
Read More »
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වන “ගම සමග පිළිසඳර” 15 වන වැඩසටහන නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් යොඹුවැල්තැන්න ග්‍රාමයේ දී හෙට (20)
Read More »
අපරාධකරුවන් වර්ගීකරණය කර වෙන්කර කැඳවීමේ නව වැඩපිළිවෙලක් සියලුම බන්ධනාගාරවල ළඟදීම ඇරඹන බව බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් ර
Read More »
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයට දර සපයන ලොරි රථය යොදාගනිමින් තහනම් භාණ්ඩ බන්ධනාගාරයට යැවීමට ගත්උත්සාහය බුද්ධි අංශ විසින් අනාවරණය කර ගෙන තිබේ.
Read More »
කොවිඩ්-19 වෛරසය තවත් පුද්ගලයින් 154දෙනෙකුට ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.
Read More »
ඓතිහාසික ගාලු කොටු පවුරේ දොරටුව ප්‍රතිසංස්කරණ කටයුතුවලදී 14 සහ 15 වැනි සියවස්වලට අයත් කෞතුක භාණ්ඩ රැසක් හමුවී තිබේ.
Read More »