කොවිඩ් 19 වෛරසයේ නව ප්‍රභේදයක් ප්‍රංශයෙන් හඳුනා ගෙන තිබෙන බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Read More »
දීප ව්‍යාප්ත වර්ජනයක නිරතවන බව දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කර තිබේ.
Read More »
එළඹෙන උත්සව සමයේ ව්‍යාජ නෝට්ටු සංසරණය වීමේ වැඩි අවධානමක් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
Read More »
එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේ අවශ්‍ය වුවහොත් සංචරණ සිමා පැනවීමට කටයුතු කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read More »
හිනිදුම පොලිස් වසමේ ඕපාත හල්ගහවෙල ප්‍රදේශයේදී අධික වේගයෙන් පැදවූ යතුරුපැදියක ගැටී මියගිය 84 හැවිරිදි කාන්තාවකගේ මරණය සම්බන්ධයෙන් හිනිදුම පොලිසිය අත්අඩංගුවට
Read More »
වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලය ඇතුළු රියැදුරු බලපත් මුද්‍රණය කිරීමේ මධ්‍යස්ථාන ත්‍රිත්වය තුළ ගතවූ දින හැත්තෑ හතරක කාලයේ
Read More »
කොළඹ පැවැති "ඉස්ලාම් අන්තවාදය හා පාස්කු කොමිසමෙන් ඔබ්බට" නමැති සම්මන්ත්‍රණයේදී සිදු කරන ලද ප්‍රකාශයක් පදනම් කරගෙන හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන්ට
Read More »
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 200කට අධික පිරිසක් කොවිඩ් මර්දන එන්නත ලබාගෙන ඇතයි පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කර තිබේ.
Read More »
විදුලි බිල්පත් නොගෙවා' ව්‍යාපාරික ස්ථානයක විදුලිය සිඳලීමට ගිය සේවකයන් දෙදෙනකුට හා විදුලි අධිකාරිවරයකුට ව්‍යාපාරිකයකු හා පිරිසක් එක්ව පෙරේදා (15දා) සවස ඔවුන් නවාතැන්ගෙන
Read More »
පළාත් සභා මැතිවරණය මේ වසරේ පැවැත්වීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී.පුංචිහේවා පවසයි.
Read More »
ශ්‍රී ලංකාව තුළ ආයෝජනය සඳහා පැමිණෙන ආයෝජකයන් හට 'ජෛව සුරක්ෂිත බුබුළක්' යටතේ මෙරටට පැමිණ තම කාර්යයන් සිදු කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දීම කෙරෙහි අවධානය යොමු වී ඇතැයි
Read More »