සිංහරාජ රක්ෂිත වනාන්තරයට අයත් ප්‍රදේශයකට ඇතුළු වී වල්ලපට්ටා ශාක කැපීමේ ජාවාරමේ යෙදී සිටි පුද්ගලයන් හතර දෙනකු වල්ලපට්ටා කිලෝග්‍රෑම් තුන්දහස් දෙසීය අසූවක්
Read More »
නීතිය විෂයක් ලෙස පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීම සඳහා සුදුසු ක්‍රමවේදයක් සකස් කිරීම පිණිස පාර්ලිමේන්තු අනුකාරක සභාවක් පත්කර ඇත
Read More »
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් අසාද් සාලිගේ මෝටර් රථයේ තිබී විදේශ රටක නිෂ්පාදිත පිස්තෝලයක් සහ ඊට භාවිත කරන උණ්ඩ සොයාගත් බව පොලීසිය පවසයි.
Read More »
2020 වසරේ මුල් කාර්තුව අවසන් වන විට මෙරට රැකියා විරහිත පුද්ගලයන් සංඛ්‍යාව හාරලක්ෂ අසූදහය ඉක්මවා තිබූ බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි
Read More »
මෙරටට පැමිණෙන විදෙස්ගත ශ්‍රමිකයන් නිරෝධායනය කිරීම සඳහා නිරෝධායන මධ්‍යස්ථාන අටක් සති දෙකක් ඇතුළත ආරම්භ කරන බව කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළේය.
Read More »
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණයට පිවිසෙමින් පළමුවරට ඩිජිටල් කරණයෙන් තැපැල් මුද්දර නිකුත් කිරීම ජනමාධ්‍ය අමාත්‍යංශයේදී නිලවශයෙන් ඊයේ (16 වැනිදා) ආරම්භ කෙරිණි.
Read More »
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරන විශේෂ විමර්ශනයට අදාළව ප්‍රශ්න කිරීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
Read More »
බස්නාහිර හිටපු ආණ්ඩුකාර, ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි' අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
අසාද් සාලි මහතා පසුගිය දා සිදුකල ප්‍රකාශය සම්බන්ධයෙන් සමගි ජන බල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අදහස් දක්වා තිබේ.
Read More »
කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමුණු රජරට විශ්ව විද්‍යාලය ඇතුළු දිවයිනේ සියලු විශ්ව විද්‍යාල වහා විවෘත කරන්නැයි ආණ්ඩුවට බල කරමින් උද්ඝෝෂණයක්
Read More »
සමාජ මාධ්‍ය හරහා උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස ව්‍යාජව පෙනීසිටි පුද්ගලයකු පන්නිපිටිය පොල්වත්ත ප්‍රදේශයේදී ඊයේ (15) රාත්‍රියේ අත්අඩංගුවට ගෙනතිබේ.
Read More »