නවතම ප්‍රවෘත්ති

ඉඩම් කොමිසමේ අක්කර 17ක් පෞද්ගලික සමාගමකට

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඹුල්පේ බ්‍රැම්ප්ටන් වතුයායේ අක්කර දාහතක් මල් වගා කිරීමේ ව්‍යාපෘතියක් සඳහා පෞද්ගලික සමාගමකට ලබාදීමට ඉඩම් අමාත්‍යාංශය තීරණය කර ඇත.
Read More »

සතියකට දිනයක් හෝ පොහොයකට පන්සල් යෑම අනිවාර්ය කළ යුතුයි

සතියකට දිනයක් හෝ අඩුම වශයෙන් පොහොයකට හෝ බෞද්ධයන් ලෙස පන්සල් යෑම අනිවාර්ය කළයුතු යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read More »