යාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මාර්ගයේ වව්නියාව තේක්කවත්ත ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇඟලුම් කර් මාන්ත ශාලාවක සේවකයින් 21 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ .
Read More »
තරුණ ව්‍යවසායකයින් වෙනුවෙන් ඉඩම් ලක්ෂයක් දීමේ වැඩසටනේ මුල් අදියර ලෙස දිවයිනේ තරුණ ව්‍යවසායකයින් 20,000 ක් වෙනුවෙන් මෙම වසරේදී ඉඩම් ඒකක ලබා දීමට රජය තීරණය කර තිබේ.
Read More »
මොරවක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් සිදුකළ අහඹු පි.සී.ආර්පරීක්ෂණවලදී කොවිඩ් 19 වෛරසය ආසාදිතයින් 51 දෙනෙකු ඊයේ (13) දිනයේ හඳුනාගෙන ඇති බව වාර්තා වේ.
Read More »
කටාර් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් සිටියදී, එරට හාම්පුතුන් අතින් විවිධ හිරිහැර , කරදර වලට ලක් ව, යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 273 දෙනෙකු
Read More »
ස්වදේශ කටයුතු අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කෙරෙන රාජ්‍ය ආයතන විමර්ෂණ වැඩසටහනේ පළමු අදියර හෙට ආරම්භ වීමට නියමිතයි.
Read More »
ලබන ජූලි 01 වැනිදා සිට මෙරට උපදින සෑම පුද්ගලයෙකුටම නව ජාතික උප්පැන්න සහතිකයක් නිකුත් කිරීමට රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
Read More »
විපක්ෂයක් හැටියට විවිධ චෝදනා නැගීමට පිළිවන. ඒවා සත්‍ය තොරතුරු මත පදනම් විය යුතුය. එහෙත් අභූත චෝදනා නඟමින් ජනතාව මුලා කිරීමට ගෙන යන ව්‍යාපාරයට ඉඩදිය නොහැකි බව
Read More »
අසාද් සාලි මහතා විසින් සිදු කරනු ලැබූ ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් පත්කර තිබේ.
Read More »
2021 වසරේ ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය අගෝස්තු මාසයේදී නොපැවැත්වීමට තීරණය කර තිබේ.
Read More »
කොවිඩ් දේහ භූමදානය පිළිබඳ පැවැති ගැටලුව මේ වනවිට සම්පූර්ණයෙන් නිරාකරණය කරගැනීමට හැකියාව ලැබී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read More »
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ දුරකථන සංවාදයක නිරත වූ බව සිය ට්ව්ටර් ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය අග්‍රමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.
Read More »