නවතම ප්‍රවෘත්ති

සිය ඡායාරූප විකෘති කර අන්තර්ජාලයට දැමූ සයිබර් අපරාධකරුට එරෙහි සටන ජයගත් තරුණිය

“මේක සියදිවි නසාගන්න තැනට යන්න ඕන නෑ කියන එක මම හැම වෙලේම විශ්වාස කළා,”සයිබර් අපරාධකරුවෙකුට එරෙහිව ධෛර්ය සම්පන්නව සටන් වැද ජයගත් ලාංකික තරුණියකගේ තම අත්දැකිම් විස්තර කිරීමක් සම්බන්ධයෙන් බීබීසි පුවත් සේවය වාර්තා කරනවා.
Read More »

ඊශ්‍රායලයේ රැකියා දෙන බව පවසා වංචනිකව මුදල් ලබා ගත් කාන්තාවක් අත්අඩංගුවට

ඊශ්‍රායල් රාජ්‍යයේ සාත්තු සේවා රැකියාවක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රු.1,195,000.00 ක මුදලක් වංචනිකව ලබාගත් කාන්තාවක් හා තවත් පුද්ගලයින් දෙදෙනෙකුගෙන් එලෙස මුදල් ලබාගන්නා අවස්ථාවේදීම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන නිළධාරීන් විසින් මාලඹේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

ආරක්ෂාව ඉල්ලා රජයේ මුද්‍රණාලාධිපතිනියගෙන් පොලිස්පතිට ලිපියක්

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට මුදල් සහ ආරක්ෂාව දෙන්නැයි ඉල්ලමින් රජයේ මුද්‍රණාලාධිපති ගංගානී ලියනගේ මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට සහ පොලිස්පතිවරයාට ලිපි යොමු කර තිබෙනවා.
Read More »

කේක් හදන්නත් පුළුවන්… ඇඳුම් මහන්නත් පුළුවන්… මේ ඔක්කොම කරන ගමන් ගැරේජ් වැඩත් මට පුළුවන්

“දැන් ඩිපෝවේ ඩීසල් ට්‍රේනින් එක ඉවරයි. කැම්පස් පටන්ගත්තහම කැම්පස් යනවා. මම මේ පැත්ත ඉගෙනගත්තේ සල්ලි හම්බකරන්න බලාගෙනම නෙමෙයි. හැබැයි ගරාජ් යතුරු ටික අරන් එළියට බැස්සොත් මට සල්ලි හම්බකරන්නත් පුළුවන්”

Read More »

කාන්තා දිනයට ඉන්දීය ප්‍රිමියර් ලීග් නොමිලේ නරඹන්න අවස්ථාව

ඉන්දීය ප්‍රිමියර් ලීග් කාන්තා තරඟාවලියේ අද (08) පැවැත්වෙන තරඟය ප්‍රේක්ෂකයන් සඳහා නොමිලේ නැරඹීමට අවස්ථාව ලබාදී
තිබෙනවා.
Read More »

ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් සුවිශේෂි කාන්තාවන් හතර දෙනෙකු ඇගයීමට

ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් ප්‍රධාන උත්සවය අද (08) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේදී පැවැත් වුණා.
Read More »

Top Model Of The World තෙවන ස්ථානය දිනා ගත් සඳනි පීරිස් දිවයිනට

29 වන Top Model Of The World - 2023 තරඟාවලියේ තුන්වන ස්ථානය දිනා ගත් ශ්‍රී ලාංකික නිරූපණ ශිල්පිනී සඳනි පීරිස් මෙනවිය අද (07) උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා.
Read More »

අතුරුදන් වූ කාන්තාවක් සම්බන්ධයෙන් පොලිසිය මහජන සහය පතයි

මාවනැල්ල පොලිස් වසමේ ලෙවුකේ, උස්සාපිටිය ප්‍රදේශයේ කාන්තාවක ජනවාරි 18 දින සිට අතුරුදන් වී ඇති අතර ඇය සොයා ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතනවා.
Read More »