රනිල් වික්‍රමසිංහ ජනාධිපති වූයේ අනීතිකව බව පාර්ලිමේන්තු මන්ත්‍රී මද්දුම බණ්ඩාර මහතා සඳහන් කරනවා.
Read More »
පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරඟාවලියේ අවසන් පූර්ව වටයේ තරඟ හෙට (23) ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
Read More »
සිරියාවට බලපෑ භූ කම්පනයෙන් කඩාවැටුණු ගොඩනැගිල්ලක සුන්බුන් අතරදී බිහිවූ "අයා" නම් දැරිය හදාවඩා ගැනීම සඳහා ඇයගේ ඥාතියෙකු වෙත භාරදීමට රෝහල් බලධාරීන් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
Read More »
රූපලාවන්‍යාගාර සඳහා භාවිතයට ගන්නා ප්‍රමිතියෙන් තොර ක්‍රීම් වර්ග, බෙහෙත් වර්ග ආදී කාණ්ඩ 58ක පමණ විශාල භාණ්ඩ තොගයක් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ගබඩාවක් තුළ තිබියදී සොයාගෙන තිබෙනවා.
Read More »
හිජාබ් පැළඳීම අනිවාර්ය කරමින් පැනවූ නීතිවලට එරෙහිව ඉරාන කාන්තා ව්‍යාපාරයට සහය දැක්වීම නිසා සිර දඬුවමකට යටත්ව සිටින පුද්ගලයෙකු විසින් ආරම්භ කර ඇති උපවාසයක් හේතුවෙන් ඔහුගේ ජීවිතය සම්බන්ධයෙන් ඇති බියකරු බව පිළිබඳව මේ දින වල විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
Read More »
ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදයත් සමග මේ වනවිට රටේ දරුවන් රාශියක් මන්දපෝෂණය, පාසල් හැරයාම සහ ආහාර අනාරක්ෂිතතාව ඇතුළු ගැටලු රැසකට මුහුණ දී සිටින බව වාර්තා මගින් පෙන්වා දී තිබෙනවා.
Read More »
තම අක්මාවෙන් කොටසක් පියාට දන් දී ඔහුගේ ජීවිතය බේරා ගත් 17 හැවිරිදි දැරියක් පිළිබඳව ඉන්දියාවේ කේරළයෙන් වාර්තා වනවා.
Read More »
දිස්ත්‍රික්ක 22 ට අදාළව මුද්‍රණය කෙරුණු තැපල් ඡන්ද පත්‍රිකා ඉදිරියේ දී ප්‍රයෝජනයට ගැනීමේ අරමුණින් රහස්‍ය ලේඛන ගබඩාවේ තැන්පත් කළ බව රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ මහත්මිය සඳහන් කළා.
Read More »
සිංගප්පූරුවේ පැවති FIF worldwide Classic Pro - 2023 කායවර්ධන තරඟාවලියේ, Ms. Sport Model තරඟයේ පලමු ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 25 හැවිරිදි හෂිනි හේවගේ සමත් වුණා.
Read More »
තුර්කියේ සහ සිරියාවේ ඇති වූ භූ කම්පනවලින් විපතට පත් පවුලකට නවාතැන් ලබා දීමට ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක ගැන බීබීසී සිංහල වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.
Read More »
ලෝක කුසලානය අතරතුර දී බංග්ලාදේශ කාන්තා කණ්ඩායමේ ක්‍රීඩිකාවක්, තරඟ පාවාදීමකට පොළඹවා ගන්නට තවත් ක්‍රීඩිකාවක් උත්සහා කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් මේ වන විට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
Read More »