ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ට ගෙවනු ලබන "තරඟ මුදල්" වැඩිකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබෙනවා.
Read More »
නවගමුව පුරාණ පත්තිනි මහාදේවාලය අද (14) සිට දින නියමයක් නොමැතිව වසා දමා තිබෙන බව වාර්තා වනවා.
Read More »
ඊයේ (13) රාත්‍රී කාලයේදී බොරැල්ල පොලිස් වසමේ බේස්ලයින් මාවත හල්ගහකුඹුර ප්‍රදේශයේදී වෙඩිවැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ කාන්තා අදියරේ ක්‍රීඩිකාවන්ගේ වෙන්දේසිය අද (13) පැවැත්වුණා.
Read More »
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් සිට ශ්‍රී ලංකාව වෙත පැමිණෙමින් තිබූ ගුවන් යානයකදී අසාධ්‍ය වූ කාන්තාවකගේ දිවි බේරාගැනීමට ශ්‍රී ලාංකික වෛද්‍යවරියක් සමත්වී තිබෙනවා.
Read More »
ශ්‍රී පාද වන්දනාවේ පැමිණ සිටියදී ඉදිකටුපානේ දී බිළිඳියක් බිහිකර මවත් අලුත උපන් බිළිඳියත් නිරෝගිව දික්ඔය මුලික රෝහලේ ප්‍රතිකාර ලබන බව දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරයෙකු සඳහන් කරනවා.
Read More »
පන්දුවාර 20-20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ සිය දෙවැනි තරඟයෙන් කඩුළු 07ක විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ (12) සමත්ව තිබෙනවා.
Read More »
ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ ගැමි තරුණයකු විසින් තම මියගිය බිරිඳ කරේ තබාගෙන අධිවේගී මාර්ගයක පයින් ගමන් කරමින් සිටියදී පොලිසිය ඔහුගේ පිහිටට පැමිණි පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
Read More »
ශ්‍රී ලංකාව තුළ ළමයින් සඳහා වන දිවා සුරැකුම් මධ්‍යස්ථාන නියාමනයට නිසිපරිදි රෙගුලාසි නොමැති වීම විශාල ගැටලුවක් බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසනවා.
Read More »
වයඹ දිග සිරියාවේ භූකම්පනයේ බලපෑමෙන් කඩා වැටුණු ගොඩනැගිල්ලක සුන්බුන් අතර සිරව සිටි මවක් විසින් ප්‍රසූත කළ දැරිය හදා වඩා ගැනීමට දහස් ගණනක පිරිස් ඉල්ලීම් සිදුකරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
Read More »
කාන්තාවන්ට දුරකථන ඇමතුම් ලබාදෙමින් රැවටීමට ලක්කර මුදල් වංචා කළ අයෙකු පසුගිය (08) වනදා කටුගස්තොට ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »