ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් සමාගම සහ එහි සභාපතිවරයාට අපහාසාත්මක වන පුවත් විකාශය කිරීම වළක්වාලමින් MTV චැනල් පුද්ගලික සමාගම වෙත පනවා ඇති වාරණ නියෝගය මේ මස 18 වනදා දක්වා තවදුරට
Read More »
පෝලන්ත ගුවන් සේවා කාර්ය මණ්ඩල සාමාජිකයකුට සහ කටුනායක ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ අංශයේ සේවකයකු ඇතුළු සිව් දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි කටුනායක
Read More »
පාසල් දරුවන්ට නිල ඇඳුම් ලබාදීම ප්‍රමාදවීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පෙරේදා (11 වැනිදා) පැවැති ඇමැති මණ්ඩල රැස්වීමේදී
Read More »
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු - ජන ව්‍යාපාරය කොළඹ විජේරාම මාවතේ පිහිටි අගමැති නිල නිවස ඉදිරිපිට ඊයේ (12 වැනිදා) දහවල් පැවැත්වූ උද්ඝෝෂණයට
Read More »
කෑගල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුගේ සිව් නිවුන් දරුවන් සහ බිරිඳට කොවිඩ් වයිරසය ආසාදිත වී ඇතැයි කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය කුමාර් වික්‍රමසිංහ පැවසීය.
Read More »
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලේකම්වරයාටද කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බව ඊයේ (12 වැනිදා) තහවුරුවී ඇත.
Read More »
ජනවාරි 26 වැනි දිනෙන් පසු ඕනෑම මොහොතක ඉන්දියාවේ නිෂ්පාදනය කරන ‘ඇස්කා සෙනිකා’ කොවිඩ් එන්නත ශ්‍රී ලංකාවට ලබාගත හැකි බව
Read More »
සෞඛ්‍ය අමාත්‍යාංශය ජ්‍යෙෂ්ඨ පාලන ශ්‍රේණියේ වෛද්‍ය පරිපාලකයන් එකළොස්දෙනකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇත.
Read More »
කොවිඩ් නව ප්‍රභේදය ආසාදනය වී ඇතැයි සැකකරන රෝගියකු පළමු වරට මෙරටින් වාර්තා වී ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවැසීය
Read More »
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරුවකු ලෙස බරපතළ වැඩසහිතව සිර දඬුවම් නියම වූ රන්ජන් රාමනායක මහතාට මන්ත්‍රී ධූරය අහෝසි වන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ
Read More »
කිලෝග්රැම් 22ක් බරැති දුර්ලභ පළිඟු මැණිකක් අවිස්සාවේල්ල දෙහියාගල ප්‍රදේශයේ පතලකින් හමුවී ඇත.
Read More »