මැතිවරණ කොමිසම අද දහවල් දක්වා සාකච්ඡාවක් සඳහා මෙරට පක්ෂ කැඳවා තිබුණ අතර ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය සහභාගි වී නැත. අප මේ
Read More »
මොරටුව මහ නගර සභා බල ප්‍රදේශයේ පවත්වාගෙන යන ‘රේස් බයි රේස්’ ඔට්ටු ඇල්ලීමේ සූදු ක්‍රීඩාවේ නිරතවන සූදු පොලවල් නතර කිරීමට තීරණය කර තිබේ.
Read More »
මාතර නගරයේ ප්‍රසිද්ධ පුද්ගලික රෝහලක වෛද්‍යවරයෙකු ඇතුළු 5 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව වාර්තා වී ඇත.
Read More »
පොලිස් පරීක්ෂකවරුන් ලෙස නීතිඥවරුන් 150දෙනෙකු පොලිස් සේවයට බදවා ගැනීමට පියවර ගන්නා බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි ප්‍රකාශ කරයි.
Read More »
මෙරටට පැමිණි යුක්රේන ජාතික සංචාරකයින් පිරිසක් අද(11) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සංචාරයක නිරත වී ඇත.
Read More »
කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ 766දෙනෙකු පූර්ණ සුවය ලබා තිබේ.
Read More »
මහා බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජින සහ ඇගේ සැමියා වන පිලිප් කුමරුට පසුගිය සෙනසුරාදා කොවිඩ් 19 වයිරසයට එරෙහි එන්නත ලබා දුන් බව බකිංහැම් මාලිගාවේ නිලධාරීන්
Read More »
තාවකාලිකව අවලංගු කරන ලද දුම්රිය නැවත ධාවනය සඳහා එක්කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි.
Read More »
එළැඹෙන මාර්තු මාසයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරය සඳහා ශ්‍රී ලංකාවට එරෙහි පොදු වාර්තාවක් සකස් කිරීමට දෙමළ ජාතික සන්ධානය ප්රමුඛ උතුරේ පක්ෂ අටක්
Read More »
ඕමන්ත පොලිස් වසමේ අරසමුරිප්පු ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුව ඇති අතර ඥාතියෙකු විසින් එල්ල කළ වෙඩි පහරකින් එම පුද්ගලයා මරණයට පත්වී ඇත.
Read More »
මුතුරාජවෙල යම් කටයුත්තක් සදහා යොදා ගැනිමට සංවර්ධනය කලහොත් එය කාල බෝම්බයක් විය හැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උප
Read More »