ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදුකිරීමට රජය තීරණය කර තිබෙනවා.
Read More »
බාලවයස්කාර දැරියක් සිය නිවසේ නාන කාමරයේ දී දරුවකු ප්‍රසූත කළ පුවතක් තිස්සමහාරාම ප්‍රදේශයෙන් වාර්තා වනවා.
Read More »
ඕමානයේ ගෘහ සේවය සඳහා ගොස්සිටි මෙරට ගෘහ සේවිකාවන් 14 දෙනෙකු කටුනායක ගුවන් තොටුපලින් අද (20) යළි දිවයිනට පැමිණ තිබෙනවා.
Read More »
මේ වන විට රට තුළ මුදල් නොමැතිකම හේතුවෙන් ඡන්දය පැවැත්වීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ඇනවුම් කිරීමට සිතාවත් නොමැති අවස්ථාවක ඡන්දයක් පැවැත්වීම ගැන කතා කිරීම විහිළුවක් බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසනවා.
Read More »
තුරඟ තරග පිටියේදී කොළඹ සරසවියේ සිසුවිය ඝාතනය කළ සිද්ධියේ සැකකාර සිසුවා විසින් සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට පාපොච්චාරණය කර තිබෙනවා.
Read More »
පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ ජීවන් තොණ්ඩමන් මහතා කැබිනට් අමාත්‍යධුරවල දිවුරුම් දී තිබෙනවා.
Read More »
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.
Read More »
ලොව වයස්ගතම පුද්ගලයා වන ප්‍රංශ ජාතික ලුසීල් රැන්ඩන් නැමැති කන්‍යා සොහොයුරිය ස්වර්ගස්ථ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
Read More »
කොළඹ තුරඟ තරග පිටියේදී විශ්වවිද්‍යාල සිසුවිය ඝාතනය කර ඇත්තේ, එම සිසුවිය වෙනත් අයෙකුට අයිති වේ යැයි බිය නිසා බව පොලිස් මූලික පරීක්ෂණ මගින් අනාවරණය වී තිබෙනවා.
Read More »
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සම්බන්ධව විභාග වන නඩුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය විසින් ඊයේ (17) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත යොමුකරනු ලැබුවා.
Read More »
අපි නැතිව ජීවත්වෙන්න බැහැ කියන මිනිස්සුන්ට ලස්සනට අපි නැතුව ජීවත්වෙන්න පුළුවන්. තරුණ ගෑනු ළමයි විදියට ඒ වගේ කතාවලට අහුවෙන්න එපා
දිනූෂා පෙරේරා
ජනාධිපති සම්මානලාභී ජාතික කරාතේ ශූරිය
Read More »