නවතම ප්‍රවෘත්ති

මවට සහ දරුවාට දිවි අහිමි කළ කැබ් රථ අනතුර

අනුරාධපුර පාදෙණිය ප්‍රධාන මාර්ගයේ පහළ බලල්ල ප්‍රදේශයේදී කැබ් රථයක ගැටී සිදුවූ අනතුරකින් 32 හැවිරිදි මවක් හා අවුරුදු තුනහමාරක් වයසැති ඇයගේ පුත්‍රයා මියගොස් තිබේ.
Read More »

A/L පිළිතුරු පත්‍ර පරීක්ෂකයකුට කොවිඩ්

පන්නිපිටිය ධර්මපාල විදුහල් විභාග මධ්‍යස්ථානයේ උසස් පෙළ පිළිතුරු පත් ඇගයීම් කරමින් සිටි පරීක්ෂකවරයකුටද කොවිඩ් වයිරසය ආසාදනය වී ඇත
Read More »

මියගිය මුස්ලිම් කතට කොවිඩ් බව කීවැයි මරණ පරීක්ෂකට මරන තර්ජන

මග්ගොන ප්‍රදේශයේ මියගිය අසූ හැවිරිදි මුස්ලිම් කාන්තාවකට කොරෝනා වයිරසය ආසාදිත වී ඇති බව තහවුරු වීමෙන් අනතුරුව අන්තවාදී යැයි කියන මුස්ලිම් ජාතිකයන් කිහිපදෙනකු
Read More »

මියගිය පුහුණු නියමුවා 23 හැවිරිදි අයෙක්

අද (15) පස්වරු 1.00 පමණ පුහුණු ගුවන් සැසියක් සඳහා පිටත්ව ගිය PT6 වර්ගයේ ගුවන් යානය ත්‍රිකුණාමලයේ චීන වරාය ගුවන් හමුදා කඳවුරෙන් පිටත්ව ගොස් යානය ගුවන් ගත වී මිනිත්තු 10 කට
Read More »

ශ්‍රේෂ්ඨාධිකරණ ගින්න විමර්ශනයට CID කණ්ඩායම් 3ක් යොදයි

අද (15) සවස ඇති වූ ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ හටගත් ගින්න පිළිබඳව විමර්ශනය සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් 3ක් යොදා තිබේ. ඒ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය
Read More »

කොවිඩ් රෝගීන් 420ක්

කොවිඩ් ආසාදිතයන් 420ක් අද (15) හඳුනා ගෙන තිබේ. මින් පෙර හඳුනාගත් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් ලෙස ඉන් 352ක් හඳුනා ගෙන
Read More »

නෙදර්ලන්තය සති 05කට වැසෙයි

කොවිඩ් ව්‍යාප්ති අවදානම සැලකිල්ලට ගනිමින් නෙදර්ලන්තය අද (15) සිට සති 05ක කාලයකට වසා දැමීමට තීරණය කර තිබේ. මේ බව ගාඩියන් පුවත් සේවය වාර්තා කර තිබේ.
Read More »

දවස හිටපු කර්තෘ මාණ්ඩලික සර්ධා විදානගමාච්චි මියයයි

ඩී.බී. ධනපාල මහතා දවස පුවත්පත ආරම්භයේදී ගන්දර වර්තාකරු ලෙස පුවත්පත් කලා දිවිය ආරම්භ කළ සර්ධා විදානගමාච්චි මහතා දෙසැම්බර් 14 වැනිදා සඳුදා අභාවප්‍රාප්ත වී ඇත.
Read More »

මුහුදු සීමාව උල්ලංගනය කළ ඉන්දීය ධීවරයන් අත්අඩංගුවේ

මෙරට මුහුදු සිමාවට අනවසරයෙන් ඇතුළුවී ධීවර කරමන්තයේ යෙදුන ඉන්දීය ජාතිකයන් 36ක් නාවික හමුදාව අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන්දීය ධීවර යාත්‍රා 05ක් නාවික හමුදා භාරය ගෙන තිබේ.
Read More »