අටළුගම ප්‍රදේශයෙන් පලාවිත් පානදුර බස් නැවතුම්පොළේ දුර ගමන් සේවා බස්රථවල රටකජු විකිණූ පුද්ගලයකු යුද හමුදා බුද්ධි අංශය විසින් පසුගිය 11වෙනිදා රාත්‍රීයේ සොයාගෙන ඇති බව
Read More »
හතු පිපෙන්නාක් මෙන් කොවිඩ් වයිරසයට විවිධ ඖෂධ බිහිවීමට පටන්ගෙන තිබෙනවා. සායනිකව ඔප්පු නොවූ මෙවැනි ඖෂධ නිෂ්පාදනය වහා අත්හිටුවිය යුතු යැයි
Read More »
කොවිඩ් 19 සඳහා දේශීය පැණිය හඳුන්වාදුන් කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාට කර්මාන්ත අමාත්‍යාංශය මගින් මහ පරිමාණ ඇබරුම් යන්ත්‍රයක් ලබාදී තිබේ.
Read More »
කොරෝනා වසංගතය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සිංගප්පූරුවේ සහ මැදපෙරදිග රටවල රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 100 දෙනෙකු රජයේ විශේෂ අවසරය මත
Read More »
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය විසින් ශ්‍රී ලංකාවේ කොරෝනා අධි අවදානම් සහිත ප්‍රදේශ පිළිබඳ නවතම සිතියම ඊයේ(13) රාත්‍රියේ නිකුත් කර තිබේ.
Read More »
දේශීය වශයෙන් නිෂ්පාදනය කළ පාසල් නිල ඇඳුම් රෙදි බෙදා හැරීම අධ්‍යාපන අමාත්‍යාංශය මගින් මේ වන විට ආරම්භ කර ඇත.
Read More »
වාලච්චේන පුනානි කොවිඩ් ප්‍රතිකර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ගෙන සුවය ලැබූ රොගීන් සිව් දෙනෙකු වාලච්චේන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
පාර්ලිමේන්තු මන්ත්‍රී, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ගේ පිළිගැනීමේ උත්සවයකට මඩකලපුව, කල්කුඩා අධ්‍යාපන කලාපයට අයත් පංචන්කර්නි විදුහලේ තූර්ය වාදක කණ්ඩායම
Read More »
මාරවිල තොඩුවාවේදී ඉකුත් 6 වැනිදා අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 300ක හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයට අදාළ ජාවාරමේ ප්‍රධාන සැලසුම්කරු බව කියන දේවගැතිවරයකු හා අඹුසැමි යුවළ
Read More »
අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ සේවය කරන ග්‍රාම නිලධාරිනියක කොරෝනා ආසාදිතයෙකු ලෙස පසුගිය දා සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණ මගින් තහවුරු වී තිබේ.
Read More »
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මෙම වසරේදී උත්සව සමය සැමරීමට නොහැකි බව පොලිස්
Read More »