“ඔය රියැලිටි තරඟයකින් දිනන ඕනම කෙනෙක්ට ඊළඟ පියවර හිතාගන්න ලේසි නෑ. පියවරෙන් පියවර ජනප්‍රිය ගායකයෙක් වෙන එකයි, එක රැයෙන් ජනප්‍රිය ගායකයෙක් වෙන එකයි කියලා කියන්නේ දෙකක්. ඉතින් මට සිදුවුණෙත් ඒක. දිනුවට පස්සේ මටත් හිතාගන්න බැරිවුණා. මං හිරවුණා. ඊළඟට කරන්නේ මොකක්ද කියලා තේරුම්ගන්න අමාරු වුණා. "
Read More »
ටිකක් අමාරු ක්ෂේත්‍රයක කිසිම ප්‍රශ්නයක් දාගන්නේ නැතුව සහ කාටවත් වචනයක් කියන්න බැරිවෙන්න මං මගේම දක්ෂතාවයෙන් ඉදිරියට ඇවිත් තියෙනවා
Read More »
අයි.සී.සී ආයතනය විසින් ලබාදෙන මාසයේ දක්ෂතම ක්‍රීඩිකාව සඳහා වන සම්මානය දෙවන වරටත් ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා කණ්ඩායම් නායිකා චමරි අතපත්තු දිනාගෙන තිබෙනවා.
Read More »
මට අවුරුදු 42දි තමයි ජයවර්ධනපුර සරසවියට සම්බන්ධ වෙලා ව්‍යාපාර සම්බන්ධව උපාධිය සහ මාස්ටර්ස් උපාධිය සම්පූර්ණ කළේ
Read More »
"ක්‍රීඩිකාවන්ට අනවශ්‍ය පීඩනයක් දෙන්න අපට ඕනෙ නෑ. අවශ්‍ය දෙයක් තිබුණොත් මං කතා කරනවා. මං තරඟය නරඹනවා. ඒ අතරෙ මට ප්‍රෙෂර් එකක් තියෙනවනං තනියම ඉඳලා, ඇවිද ඇවිද මං ඒක කන්ට්‍රෝල් කරගන්නවා"
Read More »
“කසාද මනුස්සයා දාලා ගියාට පස්සෙ මම හරි අසරණ වුණා. දරුවෙක් පාරෙ පේමන්ට් එකේ තියාගෙන හදන්න බෑ. මගෙ දරුවා දුක් විඳිනවට මම කැමති වුණේ නෑ. ඒ නිසා අකමැත්තෙන් වුණත් මම දරුවාව දෙමළ පවුලකට හදාගන්න දුන්නා. ඒ නිසා කිසිම දුකක් කරදරයක් නැතුව අද මගෙ දරුවා බොහොම හොඳට හැදෙනවා. මට තියෙන එකම සතුට ඒක.”
Read More »
හසිත මුලින්ම ලියේනාව දැක්කේ ෆේස්බුක් එකෙන්ලු. හිත ගිය තැන මාලිගාව කියන්න වගේ හැඩකාර ලියේනා දැකපු ගමන් හසිතගේ හිතේ ඇය ගැන කැමැත්තක් ඇතිවෙලා. හැබැයි එකපාරම ඒ වගක් ඇයට කියන්න ගියේ නැතිලු.
Read More »
ශ්‍රී ලංකා කණ්ඩායමේ ගංඟා සෙනෙවිරත්න පළමු තැන ලබාගැනීමට සමත් වුණා.
Read More »
ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ අවසන් පූර්ව තරඟය අද (ජූලි 26) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පවත්වන්නට නියමිතයි.
Read More »
2024 පැරිස් ඔලිම්පික් උළෙල ප්‍රංශයේ පැරිස් නුවරදී අද (ජූලි 26) ආරම්භ වනවා. මෙවර ගිම්හාන ඔලිම්පික් උළෙල ජූලි 26 සිට අගෝස්තු 11 දක්වා පැවැත්වෙන අතර එහිදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10500 දෙනෙකු තරඟ ඉසව් 329ක් සඳහා තරඟ කිරීමට නියමිතයි.
Read More »
අපට හැදෙන ගොසිප් පවා එක පැත්තකින් අභියෝගයක්. හැබැයි මගේ විදිය තමයි ජීවිතේට එන ඕනම විදියේ අභියෝගයක් හිනාවෙලා බාරගන්න එක
Read More »