ගැබිණි මවක් විසින් වැඩි කැලරි ප්‍රමාණයක් සහිත ආහාර ලබා ගැනීම නිසා ඇයගේ උදරයේ සමෙහි යට පැත්තෙන් විශාල මේද ප්‍රමාණය තැන්පත්ව පැය තුනක සැත්කමකට භාජනය කල පුවතක් කෑගල්ල මහ රෝහලෙන් වාර්තා වනවා.
Read More »
අමෙරිකානු පැසිපන්දු ක්‍රීඩිකාවක් සමග රුසියානු අවි ජාවාරම්කරුවෙකු හුවමාරු කරගෙන තිබෙනවා.
Read More »
තම 11 හැවිරිදි සොහොයුරා වායු රයිෆලයකින් තැබූ උණ්ඩයක කැබැල්ලක් ගෙලෙහි වැදී දැරියක් බරපතල තුවාල ලබා තිබෙනවා.
Read More »
අනාරක්ෂිත නල ළිදක් තුළට ඇද වැටුණු ඉන්දීය දරුවා මුදාගැනීමේ මෙහෙයුම් තවමත් සාර්ථක වී නොමැති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
Read More »
වායු දූෂණය හේතුවෙන් කොළඹ අහස අද උදෑසන මීදුම වැනි දුමාරයකින් වැසී තිබෙන ආකාරය දක්නට ලැබුන අතර එය, වායු දූෂණය මැන බලන වායු තත්ත්ව දර්ශකයේ අගය කොළඹ, 181ක් ලෙස සටහන් වුණා.
Read More »
2022 සඳහා ලොව පුරා සිටින ආනුභාව සම්පන්න සහ බලගතු කාන්තාවන් 100 දෙනෙකුගේ ලැයිස්තුවට සන්ධ්‍යා එක්නැලිගොඩ ද ඇතුළත් කර තිබෙනවා.
Read More »
මූල්‍ය අපරාධ චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටින තිළිණි ප්‍රියමාලිගේ නීතිඥවරු අද (06) මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.
Read More »
තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය වන තිළිණි ප්‍රියමාලි යන අය සම්බන්ධ මහා පරිමාණ මුදල් වංචාවට ආධාර අනුබල දුන්නැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී ක්‍රිස් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන යන අය ඇප මත මුදාහැර තිබෙනවා.
Read More »
ගම්පහ පාසලක ආපන ශාලාව තුළ සඟවා තිබූ මත්ද්‍රව්‍ය තොගයක් සමග එම ආපන ශාලාව පවත්වාගෙන යන කාන්තාව ඊයේ (05) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
අමෙරිකාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ක්‍රිස්ටි අලෙයි මියගොස් තිබෙනවා.
Read More »
ශ්‍රී ලාංකික සහ ඉන්දියානු කාන්තාවන් 06 දෙනෙක් 2023 – 24 වසර සඳහා ඕස්ට්‍රේලියාවේ විද්‍යා, ඉංජිනේරු විද්‍යා, තාක්ෂණ සහ ගණිත හැදෑරීම් ක්ෂේත්‍රයේ සුපිරි තරු ලෙස නම්කර තිබෙනවා.
Read More »