බුවැලිකඩ අනවසර හා නිසි තාක්ෂණික අනුමැතියකින් තොරව ඉදිකළ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පවුලක්ම අකාලයේ
Read More »
කරුංකා ප්‍රති අපනයන කිරීමේ සිද්ධියට සෘජුවම සම්බන්ධ බවට සැක පිට සහකාර රේගු අධිකාරීවරයකුගේ වැඩ තහනමට ලක් කර ඇත.
Read More »
ලබන සතියේ පැවැත්වීමට නියමිත එල්.ටී.ටී.ඊ. මහවිරු සැමරුම් උත්සව වළක්වාලමින් වවුනියාව සහ මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණ තහනම් නියෝග 2ක් නිකුත් කර ඇති බව පොලිසිය පවසයි.
Read More »
කොළඹ මහනගර සභා බලප්‍රදේශයේ හුදකලා කර ඇති කලාප තුළ විශේෂ ගිලන් රථ සේවාවක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
Read More »
ඊයේ (18) මෙරටදී හඳුනාගත් කොවිඩ්-19 වෛරස ආසාදිතයන් අතරට පොලිස් නිලධාරීන් 08 දෙනෙකුද අයත් වන අතර ඉන් 06 දෙනෙකුම පොලිස් විශේෂ කාර්ය බළකා සාමාජිකයින් වේ.
Read More »
කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 316දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More »
වැඩිහිටි පුද්ගලයින් සඳහා ශක්තිමත් ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් ඇතිකරන එන්නතක් ලෙස ඔක්ස්ෆර්ඩ් කොවිඩ් එන්නත හැඳින්විය හැකි බව නවතම පර්යේෂණයකින් හෙළිවී තිබේ.
Read More »
නවක සිසුන් පිරිසකට අමානුෂික අන්දමින් පහර දුන් යාපනය විශ්ව විද්‍යාලයේ ජෙයෂ්ඨ සිසුන් 7 දෙනෙකුගේ පන්ති තහනම් කිරීමට යාපන විශ්ව විද්‍යාලයේ විනය ඊයේ(18) දා තීරණය කොට තිබේ
Read More »
මිනිසුන් අතර ව්‍යාප්ත විය හැකි “චැපර්“ නමැති තවත් භයානක වෛරසයක් බොලිවියාවෙන් හඳුනාගෙන තිබේ.
Read More »
ඊයේ (18) දිනය තුළ මෙරටින් කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 327 දෙනෙකු හඳුනාගෙන තිබේ.
Read More »
බූස්ස බන්ධනාගාරයේ සිට ඇප ලබා නිදහස්ව නිවෙස්වලට ගොස් සිටි සැකකරුවන් දෙදෙනෙකුට කොවිඩ්-19
Read More »