පාසල් ගුරුවරියන් සඳහා සාරිය අනිවාර්ය කරමින් අද (23) චක්‍රලේඛයක් නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාශයේ ලේකම් නිහාල් රණසිංහ පවසනවා.
Read More »
ශ්‍රී ලාංකික හෙදියන් 4,000ක් ලබන වසරේ දී සිංගප්පූරුවේ රැකියා සඳහා බඳවා ගැනීමට සූදානම් වන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා.
Read More »
මේ දිනවල බොහෝදෙනා කතාබහට ලක් කරන ගීතයක් තමයි වින්ඩි ගුණතිලකගේ "අයියෝ සාමි" ගීතය.
නව ආරයේ සංගීත රටාවකින් සංගීතවත් වූ මෙම ගීතය දමිළ බසින් ලියැවුනත් එය භේදයකින් තොරව රසිකයන් අතරට ගොස් තිබෙනවා.
Read More »
ඕමානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම්වරයා සේවයෙන් ඉවත්කර ඇති බව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අද (22) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.
Read More »
පහසු ඇඳුමකින් සැරසී රජයේ කාර්යාල සඳහා සේවයට වාර්තා කිරීම සම්බන්ධයෙන් නිකුත් කර ඇති චක්‍රලේඛය කිසිසේත් ගුරුවරුන්ට අදාළ නොවන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසනවා.
Read More »
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක ලෙස කටයුතු කළ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
Read More »
තාත්තගේ මරණෙට ගමට ගියේ අතේ සතේ නැතිව. තාත්තාගේ මරණෙට එක රුපියලක් වියදම් කරන්න බැරිවුණා. මම මහන්සි වුණේ තාත්තා නිසා. ඉතින් එයා නැතිවුණම මේ රස්සාව මට මොකටද කියලා හිතුණා
තක්ෂිලා කෝරලගේ
ක්ලස්ටර් මැනෙජර්, AIA ශ්‍රී ලංකා
ජීවිත පුහුණුකරු සහ උපදේශක
Read More »
එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සහ ඕමානයට රැකියා කාණ්ඩ දෙකක් සඳහා ශ්‍රමිකයින් ලෙස ශ්‍රී ලාංකික කාන්තාවන් යොමුකිරීමේ ලියාපදිංචි කටයුතු තාවකාලිකව නවතා තිබෙනවා.
Read More »
දිවයිනේ පාසල් කිහිපයක ගුරුවරුන් අද (21) සාරිය වෙනුවට වෙනත් පහසු ඇඳුම්වලින් සැරසී පාසල වෙත පැමිණ ඇති බව වාර්තා වනවා.
Read More »
ඕමාන මිනිස් ජාවාරමට සම්බන්ධ සැකකාර කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවීමෙන් පසු අද (21) පෙරවරුවේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
මෙරට කාන්තාවන් 12 දෙනෙකු ඕමානයේදී ගණිකා වෘත්තිය සඳහා ප්‍රසිද්ධියේ අලෙවි කර ඇති බව අද (17) පාර්ලිමේන්තුවේදී අනාවරණය කෙරුණා.
Read More »