නවතම ප්‍රවෘත්ති

කාන්තා රග්බි නායිකාව සොයාගනී

ආසියානු සත් සාමාජික රග්බි තරඟාවලියේ දෙවන අදියරට සහභාගි වීම සඳහා දකුණු කොරියාවට ගොස් සිටිය දී අතුරුදන් වූ බවට පැවසූ ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායමේ නායිකා දුලානි පල්ලෙකොන්දගේ හමුවී ඇති බව රග්බි සම්මේලනය පවසනවා.
Read More »

තරුණියකට සිදුවූ ඇබැද්දිය

17 හැවිරිදි තරුණියකගේ facebook ගිණුම සොරාගෙන එම ගිණුම හරහා ඇය මුදලට අලෙවි වන තරුණියක් ලෙස සමාජගත කළ පුද්ගලයෙකුට එරෙහිව ලද පැමිණිල්ලක් බණ්ඩාරගම පොලිසිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබෙනවා.
Read More »

ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායමේ නායිකාව දකුණු කොරියාවේදී අතුරුදන් වෙයි

රග්බි ආසියානු සත් සාමාජික තරඟාවලියට සහභාගී වීම සඳහා දකුණු කොරියාවට ගොස් සිටින ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායමේ නායිකා දුලානි පල්ලෙකොණ්ඩගේ අතුරුදන්ව තිබෙනවා.
Read More »

ජැකලින් අත්අඩංගුවට නොගැනීම පිළිබඳව දිල්ලි අධිකරණයෙන් ප්‍රශ්න කිරීමක්…

සුකේෂ් චන්ද්‍රශේකර්ට එරෙහි ඉන්දීය රුපියල් කෝටි 200 ක මුදල් විශුද්ධිකරණ නඩුවේ චූදිතයෙකු ලෙස නම්කර සිටින ශ්‍රී ලාංකික බොලිවුඩ් රංගන ශිල්පිනී ජැකලින් ෆර්ඩිනෑන්ඩස් මෙතෙක් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් ඊයේ දිල්ලි අධිකරණයේදී එරට වංචා විමර්ශන ආයතනය විසින් ප්‍රශ්න කර තිබෙනවා.
Read More »

ඩයනාට විදෙස් ගමන් තහනමක්…

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට නොවැම්බර් 17 වන දින දක්වා විදෙස් ගමන් තහනමක් පනවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (11) නියෝග කර තිබෙනවා.
Read More »

කුසට අහරක් නොමැතිව දරුවන් සිව්දෙනෙකුගේ වගකීම් තනිව දරන මවකට පිහිටවන්න…

දරුවන් සිව්දෙනෙකුගේ වගකීම් තනිව දරන්නට සිදුවූ අසරණ මවක් පිළිබඳ පුවතක් ගලේවෙල බඹරගස්වැව ප්‍රදේශයෙන් වාර්තා වනවා.
Read More »

ඩයනාගේ නඩුව ගැන අලුත්ම නියෝගය…

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ උප්පැන්න සහතිකය, ජාතික හැදුනුම්පත හා විදේශ ගමන් බලපත්‍රය පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පැමිණිල්ලේ පිළිබඳව විමර්ශන කඩිනම් කොට ප්‍රගතිය වාර්ථා කරන මෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද(10)අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර සිටියා
Read More »