වහාම ක්‍රියාත්මක වන පරිදි හෙට (11) දිනයේ සිට ගෘහස්ථ හා නුපුහුණු ක්ෂේත්රයන්හි රැකියා සඳහා විදෙස්ගත වන කාන්තාවන්, රැකියා නියෝජිත ආයතන මගින් විදේශගත කිරීම අත්හිටුවීමට කටයුතු කර තිබෙනවා.
Read More »
රුසියාවේ මහා ගත්කරු විදියට හඳුන්වන ලියෝ ටෝල්ස්ටෝයි කතුවරයෙක් වගේම ගුරුවරයෙක්. ටෝල්ස්ටෝයිගේ කතු භූමිකාව ප්‍රකට වුණත් ගුරු භූමිකාව එච්චරම ප්‍රකට නැහැ.
Read More »
තිලිණි ප්‍රියමාලිගේ මහා පරිමාණ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් කරන විශේෂ විමර්ශනයට අදාළව ජනප්‍රිය නළු පුබුදු චතුරංග සහ ඔහුගේ බිරිඳ වන ජනප්‍රිය නිළි මාෂි සිරිවර්ධනගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.
Read More »
ලොව උසම කාන්තාව ලෙස ගිනස් ලෝක වාර්තාව හිමි තුර්කි ජාතික Rumeysa Gelgi පසුගිය දා පළමු වරට ගුවන් ගමනක නිරත වී තිබෙනවා.
Read More »
පොල් කුරුට්ට යොදාගනිමින් දියවැඩියා රෝගය සහිත පුද්ගලයන්ට ආහාර පිළියෙල කිරීමට සුදුසු පිටි වර්ගයක් නිෂ්පාදනය කිරීමට ලුණුවිල පොල් පර්යේෂණ ආයතනය සමත් වී තිිබෙනවා.
Read More »
සංගීතය හදාරන තම පාසල් යන දරුවාට වයලීනයක් මිලදී ගැනීමට මුදල් සොයා ගැනීම සඳහා සම්භාහන මධ්‍යස්ථානයකට පැමිණි තරුණ මවකගේ අනුවේදනීය කතාවක් දියවන්නාවට නුදුරු පොලිස් ස්ථානයකින් අසන්නට ලැබුණා.
Read More »
කොළඹ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනී ගානියා බැනිස්ටර් ෆ්රැන්සිස්ට එරෙහිව ගොනුකර ඇති නඩුව ලබන වසරේ ජනවාරි 11 යළි කැඳවීමට කොළඹ මහාධිකරණය අද (08) නියෝග කළා.
Read More »
පවතින ආර්ථික තත්ත්වයත් සමග රජය විසින් රාජ්‍ය සේවකයන් හට පහසු ඇඳුමින් රාජකාරී සඳහා පැමිණීමට යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබුවා.
Read More »
වයස අවුරුදු 19 න් පහළ බාළිකාවන්ගේ ලෝක කුසලාන තරඟාවලියට පෙර සූදානමක් ලෙසින් ඉන්දියාවේ පැවැත්වෙන සිවුකොන් ක්‍රිකට් තරඟාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ බාලිකා කණ්ඩායම හෙට (09) ඉන්දියාව බලා පිටතව යාමට නියමිතව තිබෙනවා.
Read More »
මූල්‍ය වංචා චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතකර සිටින තිළිණි ප්‍රියමාලි සමග ගණුදෙනු කිරීම සම්බන්ධයෙන් රංගන ශිල්පිණි සංගීතා වීරත්නගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
Read More »
මීට වසර 06කට පෙර දැයෙන් සමුගත් හෙළයේ මහා ගාන්ධර්ව පණ්ඩිත් අමරදේවයන්ගේ භෂ්මාවශේෂ බත්තරමුල්ලේ පිහිටි 'අපේ ගම' පරිශ්‍රයේ ඉදිවෙමින් පවතින අමරදේව සංගීත හා පර්යේෂණ කේන්ද්‍රයෙහි ස්ථාපිත කළ සුසානඝරයෙහි තැන්පත් කර තිබෙනවා.
Read More »