සටන පටන්ගත්තට පස්සෙ ලංකාවට වඩා උනන්දු වුණේ ජාත්‍යන්තර මාධ්‍ය
වගේම විදේශ රටවල ඉන්න දෙමළ ජනතාවයි
Read More »
“අලි කවදාවත් අමතක කරන්නෙ නෑ කියලා කියන කතාවේ ඇත්ත නැත්ත
බලන්න මට ඕන වුණා. ඒක ඇත්ත. ඈ මට ඇගේ ළඟට එන්න ඉඩ දුන්නා.
මාව වැළඳගත්තා. ඒක මට හරිම සංවේදී අත්දැකීමක්. මං ඒ මතකය හැමදාම
හදවතේ තියාගන්නවා.”
Read More »
පාරේ යද්දී සෙරෙප්පු පටියක් දැක්කත් සෙරෙප්පු විලාසිතා මගේ හිතේ
ඇඳෙනවා
Read More »
ගැහැනු ළමයින්ට රංගන ක්ෂේත්රයට එන එක සුදුසු නැත්නම් කවුද කාන්තා
චරිත කරන්නේ
Read More »
තමන්ට ඇත්තටම ආදරේ කරන අයගෙන්
ළඟම කවයක් හදාගත්තාම මවාපෑම් කරන්න ඕන නෑ
Read More »
කෙසේ නමුත් එම පූසා පොලිස් අත්අඩංගුවට ගෙන රැගෙන යනවිට උගේ
කටේ මාළුවකු නොසිටි බවත් මාළුවෙකු සොරකම් කළ පූසෙකු පොලිසියක්
වෙත රැගෙනයාම සමස්ත පොලිස් සේවයටම කළ නිගාවක් බවත් ඔවුන් එහිදී
ප්‍රකාශ කරලා තිබුණා
Read More »
සමාජ මාධ්‍යවල වීව්ස් ගන්න හදන බොරු ගොසිප් ගැන නම් බයවෙන්න
ඕනම නෑ
Read More »
කොහොමහරි උදේ පිටත් වුණ අපි හවස් වෙද්දි කිලාලි කලපුව ළඟට ආවා.
කිලාලි කලපුවේ පටු තීරුවකින් තමයි එල්.ටී.ටී.ඊ. ප්‍රවාහන යාත්‍රා ගමන් කළේ.
හමුදාවට පේන නිසා වැඩිපුරම රෑට තමයි ඒවා ගමන් කළේ
Read More »
මං සිංදු බර ගාණක් කළාට පත්තුවුණේ පුෂ්පනාරි තමයි
Read More »
ඔයා දන්නවද දන්නේ නැහැ ඒ ලෙඩේ හැදිලා අදටත් ජීවත්වෙන එකම කෙනා
මම
Read More »
“අප්පච්චි, මේ පුලතිසියද?”
“නෑ පුතේ, මේ සීතා.”
“සීතා වෙන්න බෑනෙ අනේ. අප්පච්චි සීතාට බෙහෙත් කරද්දි එයා මෙච්චර
මහත නෑනෙ. අනික සීතා කියන්නෙ ඇතින්නක්නෙ. එයාට දළ නෑනෙ. මේ
ඉන්නෙනං සීතා නෙමේ.”
Read More »