ළමා අපයෝජන සිදුවීම් සම්බන්ධව කඩිනම් විසඳුම් සෙවීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හා පොලිස් ළමා හා කාන්තා කාර්යාංශ නිලධාරීන් අද (25) විශේෂ සාකච්ජාවකට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයට කැඳවා තිබෙනවා.
Read More »
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චූදිතයින් බවට පත්වී බන්ධනාගාරගතව සිටි රැඳවියන් තිදෙනෙකුට ජනාධිපති සමාව ලබා දී තිබෙනවා.
Read More »
එංගලන්තයේ සාත්තු සේවා ක්ෂේත්රයේ රැකියා ලබා දෙන බව පවසමින් කොළඹ සුපිරි හෝටලයක සම්මුඛ පරීක්ෂණ පැවැත්වූ කාන්තාවක් ඇතුළු තිදෙනෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ මිස් ශ්‍රී ලංකා නිව් යෝර්ක් රූ රැජිණ තරඟය අවසානයේ ශ්‍රී ලාංකිකයන් පිරිසක් අතර ඇති වූ ගැටුමට අදාළව එරට පොලිසිය විසින් පුද්ගලයන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.
Read More »
ශ්‍රී ලංකාවට ඩිස්නිලන්තයක් ගෙන ඒම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇති බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසනවා.
Read More »
තරුවක් අහසේ බැබළෙද්දි තමයි කවුරුත් ඒක දකින්නේ. ඒත් කවුරුත් ඒ තරුව නිර්මාණය වෙන හැටි දකින්නේ නෑ. අන්න ඒ වගේ අවුරුදු ගාණක් වෙහෙසිලා ආපු ගමනක් තමයි මට තියෙන්නේ. මමත් වැටුණු තැන් තිබුණා. ප්‍රතික්ෂේප වුණු තැන් තිබුණා.
Read More »
කොළඹ කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ අලව්ව - වලකුඹුර ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් කාන්තාවක් සහ ඇයගේ පුත්‍රයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස්, සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
Read More »
ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ පා ඇති තාවකාලික ආර්ථික පසුබෑම ඉතා ඉක්මනින් පහව යනු ඇති බව ඉන්දියානු සහකාර මහ කොමසාරිස් විශේෂඥ වෛද්‍ය අතීරා සරසන් මෙනෙවිය පවසනවා.
Read More »
දුණු විදීම, වායු රයිෆල් සහ ටයිකොන්ඩෝ පුහුණුව සඳහා නවක තරුණ තරුණියන්ට අවස්ථාවක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
Read More »
Miss Tourism World 2022 සංදර්ශනය පැවැත්වීම සඳහා ලෝකයේ රටවල් 80 ක සුරූපිනියන් 80 දෙනකු ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිත බව සංචාරක රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මිය ඊයේ (19) සඳහන් කළා.
Read More »