නවතම ප්‍රවෘත්ති

කිලිනොච්චි රෝහලත් කොරෝනාවට

යුද හමුදාව සතු කිලිනොච්චි රෝහල කොවිඩ් ආසාදිතයන්ට ප්‍රතිකාර ලබාදීමට වෙන්කර දීමට යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඊයේ (15 වැනිදා) පියවර ගෙන ඇත.
Read More »

ඩෙංගු අධි අවදානම් කලාප 53ක් හඳුනා ගනී

මදුරු ගහණය වැඩි වීමත් සමග දිවයින පුරා ඩෙංගු අධි අවධානම් කලාප ලෙස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ 53ක් සහ අවදානම් කලාප ලෙස තවත් බල ප්‍රදේශ 147ක් හඳුනාගෙන තිබේ
Read More »