ආණමඩුව දිවුල්වැව ප්‍රදේශයේ සිව් හැවිරිදි දරුවෙකු පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධව සැකපිට 21 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
තම මවගේ කොණ්ඩ බූලයක් ගෙළට දමා ගැනීමෙන් පසු එය නිවසේ බිත්තියේ සවිකර තිබූ ඇණයක පැටලී ගෙළ සිර වීමෙන් 8 හැවිරිදි කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනතුරු ඇඟවූ , ඉන්දීය ඖෂධ වර්ග 4 ශ්‍රී ලංකාවට පැමිණ නැතැයි සහතික වන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අද (06) සඳහන් කළා.
Read More »
රුපියල් මිලියන 226 කට අධික මුදල් සහ රන් භාණ්ඩ වංචා කළ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ තිළිණි ප්‍රියමාලි නමැති කාන්තාවක මෙම මස 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
Read More »
පසුගියදා වාරියපොල බණ්ඩාරකොස්වත්ත ප්‍රදේශයේ කැලෑ රොදක දමා ගොස් සිටිය දී හමුවූ බිළිඳා පරිවාස භාරයට පත්කරන ලෙස වාරියපොල මහේස්ත්‍රාත්වරයා අද (06) නියෝග කළා.
Read More »
ඉන්දියාවේ මේඩන් ෆාමසුටිකල් (Maiden Pharmaceuticals) නැමති සමාගම විසින් නිෂ්පාදනය කර බෙදාහරිනු ලද කැස්ස සහ උණ සඳහා ලබාදෙන සිරප් වර්ග 04 ක් පිළිබද ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබෙනවා.
Read More »
15 හැවිරිදි දැරියක් අපයෝජනයට ලක් කිරීමේ චෝදනාවකට වරදකරු වූ පුද්ගලයෙකුට මාතලේ මහාධිකරණය විසින් වසර 10 ක සිරදඩුවමක් නියම කර තිබෙනවා.
Read More »
ඇහැළියගොඩ, පරකඩුව, තලාවිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි H.T.රුක්මාලි දිල්රුක්ෂිකා නමැති කාන්තාව ඊයේ (04) සවස සිට අතුරුදන්ව ඇතැයි වාර්තා වනවා.
Read More »
ආසියානු කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරඟාවලියේ තායි කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහි තරඟය ලකුණු 49කින් ජයගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (04) සමත්ව තිබෙනවා.
Read More »
ආහාර විසවීමක් හේතුවෙන් බුත්තල, පැල්වත්ත ප්‍රදේශයේ පාසලක පහ ශ්‍රේණියේ සිසුන් 17දෙනෙක් වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
Read More »
තවත් පාසල් සිසුන් මිලියනයක් සඳහා සම්පූර්ණ පෝෂ්‍යදායී ආහාරවේලක් ලබාදීම වෙනුවෙන් පාසල් දිවා ආහාර ලබාදීමේ වැඩසටහන තවදුරටත් ව්‍යාප්ත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
Read More »