නවතම ප්‍රවෘත්ති

ධීවර ප්‍රජාවට නිවේදනයක්

ධීවර ප්‍රජාව තම කටයුතු වල නියැලිමේදී ගොඩබිම හෝ මුහුදේ දී කිසිදු ආකාරයෙන් විදේශ පාර්ශ්වයන් සමග සම්බන්ධතා නොපවත්වන ලෙස ධීවර දෙපාර්තමේන්තුව ධීවරයින් වෙත දැනුම් දෙනවා.
Read More »

අද කාලගුණය

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි
Read More »

නිදහස් වෙළෙඳ කලාපයේ තවත් 11කට කෝවිඩ්

කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ පිහිටි නෙක්ස්ට් (NEXT) නැමැති ඇගලුම් කම්හලේ තවත් සේවකයින් 11 දෙනෙකුට කොරෝනා රෝගය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.
Read More »

ඇඟලුම් සේවකයන් ඇසුරු කළ සියල්ලන් PCR කළ යුතුයි

සැප්තැම්බර් 23 වැනිදායින් පසුව මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවයේ නියුතු කිසියම් පුද්ගලයෙක් ඇසුරු කළ හෝ සබඳතා පැවැත්වූ සියලුදෙනා අනිවාර්යෙන් PCR පරීක්ෂණ සඳහා යොමුවිය
Read More »

නේවාසික රෝගීන් බැලීමට යාම පිළිබඳ උපදෙස්

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හමුවේ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් බැලීමට යාම සම්බන්ධයෙන් වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read More »

මාරවිල ධීවරයෙකුට කොවිඩ්

දික්ඕවිට ධීවර වරායෙන් ඉකුත් 08 වැනිදා මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවක සිටි අයෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමග දික්ඕවිට ධීවර වරාය
Read More »

ජ’පුර සරසවි සිසුවියටත් කොවිඩ්

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ තීරණ විද්‍යා අධ්‍යයනාංශයේ ඉගෙනුම ලබන තෙවන වසර සිසුවියකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
Read More »