කොවිඩ් ව්‍යාප්තිය මර්දනයට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඊඡයේ (07 වැනිදා) විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කරනු ලැබීය.
Read More »
රටේ පවතින තත්ත්වය හමුවේ මහජන එක්රැස් වීම සීමා කිරීම සහ කෝවිඩ්-19 වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා හෙට (08) සහ අනිද්දා (09) දෙදින විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු
Read More »
මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ ආසාදිත සේවිකාවකගේ මවකට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බව ඊයේ(07) රාත්‍රියේ තහවුරු විය.
Read More »
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන කාන්තාවකට පසුගිය 04 වන දින කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට හඳුනාගත් අතර ඉන් අනතුරුව සිදුකළ පී.සී.ආර්. පරික්ෂණවලදී
Read More »
වැලිසර පිහිටි බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවෙනුත් කොවිඩ් ආසාදිතයකු වාර්තා වූ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.
Read More »
කොවිඩ් -19 වයිරසය මේ දිනවල ව්‍යාප්ත වන නිසා ආගමික වතාවත්වල යෙදීම සඳහා ආගමික ස්ථානවලට නොගොස් නිවෙස් තුළ සිටිමින් වතාවත් සිදුකරන ලෙස
Read More »
ප්‍රධාන මාර්ගයේ බටුවත්ත සිට යත්තල්ගොඩ දක්වා දුම්රිය ස්ථාන 18ක අද (07) රාත්‍රි 12 සිට දුම්රිය නොනවත්වන බව දුම්රිය බලධාරීන් පවසයි.
Read More »
කොළඹ මහ නගර සභාවේ ව්‍යාපෘති කාර්යාලයේ සහ තවත් අංශ කිහිපයක සේවක සේවිකාවන් (501) පන්සිය එක් දෙනකුට ඊයේ (7 දා) පී.සී.ආර්. පරීක්ෂණ සිදු කර ඇත.
Read More »
කොවිඩ් ආසාදිතයන් ඇසුරු කළ පුද්ගලයින්ට ඉදිරි දින 7 තීරණාත්මක විය හැකි බව යුද හමුදාපති
Read More »
ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් 1034ක් සොයාගෙන ඇතත් ඊයේ (07 වැනිදා) පස්වරු වන
Read More »
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් පිරිසක් වැලිකන්ද ගල්කන්ද
Read More »