ඇඳිරිනීතිය බලපැවැත්වෙන ප්‍රදේශයන්හි අදාළ දිනයන්ට නියමිත නඩු සඳහා වෙනත් දිනයක් ලබා දීමට තීරණය කර ඇත.
Read More »
කොවිඩ්-19 වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට මහජනතාව සතු තොරතුරු ලබාදීම සඳහා පොලිස්පති පාළක මැදිරියක් සහ පොලිස්පති මෙහෙයුම් මැදිරියක්
Read More »
මිනුවන්ගොඩ බ්‍රෑන්ඩ්ක්ස් ඇඟලුම් කම්හලෙන් අද (07) දිනයේදී ද කෝවිඩ් රෝගීන් 190දෙනෙකු හදුනාගෙන තිබේ.
Read More »
ඇඟලුම් කම්හලෙන් මේ වන විට හඳුනාගනු ලැබූ කොරෝනා අසාදිත පිරිසේ පෙර වාර්තා වු අසාදිත පිරිසට වඩා වයිරස් සාන්ද්‍රණ
Read More »
කොරෝනා පරීක්ෂාවට ලක් කළ දිවුලපිටිය විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුළු අධ්‍යයන හා අනධ්‍යන කාර්ය මණ්ඩලයේ 57 දෙනා කොරෝනා ආසාදිතයින් නොවන බවට
Read More »
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සේවිකාවකට ද කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
Read More »
කොවිඩ් වයිරස ව්‍යාප්තිය හේතුවෙන් හදිසි අනතුරු, සායනික ප්‍රතිකාර
Read More »
වහාම ක්‍රියාත්මක වන පරිදි සීදූව පොලිස් බල ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරයි.
Read More »
ගාල්ලේ පදිංචිව සිටි දිවුලපිටිය කර්මාන්තශාලා සේවක සේවිකාවන් කිහිප දෙනකු කොවිඩ් - 19 ආසාදිතයන් බවට හඳුනාගැනීම හේතුවෙන් ගාල්ලේ බාහිරි සමාජයතුළ අහඹු ලෙස පීසීආර් පරීක්ෂණ
Read More »
කොවිඩ්-19 වෛරස අවධානම සමස්ත දිවයිනට ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.
Read More »
කොළඹ ජාතික රෝහල වෙත පැමිණෙන පුද්ගලයින්ව සීමා කිරීම හෙට (8) සිට ආරම්භ කරන බව රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්රකාශයෙක් සදහන් කළේය.
Read More »