නවතම ප්‍රවෘත්ති

2021 සිට ලංකාවෙන් නව ගුවන් ​සේවයක්

ශ්‍රී ලංකාවේ නවතම අන්තර්ජාතික වාණිජ ගුවන් සේවය වන ‘ස්පාර්ක් එයාර්’ ලබන වසරේ (2021) පෙබරවාරි මාසයේ සිට සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට නියමිතය.
Read More »

කළු සල්ලි සුදු කළ බැංකු නිලධාරීන් මාට්ටු

කළු සල්ලි සංසරණය වන බැංකු ගිණුම් පවත්වාගෙන යාමට ඉඩදුන් බැංකු කළමනාකරුවන් ඇතුළු වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර ඇත.
Read More »

රනිල්ගේ සාක්ෂි සත්‍යයෙන් තොරයි – ජ. වි. පෙ. නායක අනුර

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ දේශපාලන පළිගැනීම් පිළිබඳ විමසන ජනාධිපති කොමිසම හමුවේ දිවුරුම් පිට ලබා දී ඇති සාක්ෂි සත්‍යයෙන් තොර බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර
Read More »

හදවත් දිනය අද

හදවත් හා සම්බන්ධ රෝග හේතුවෙන් ශ්‍රී ලංකාවේ දිනකට සියදෙනෙක් මියයන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඊට ප්‍රධානම හේතුව අධි රුධිර පීඩනය වේ.
Read More »

වැඩි මිලට පොල් අලෙවි කළ වෙළඳුන්ට 56ක් මාට්ටු

නියමිත වට ප්‍රමාණයට අදාල මිලට වඩා වැඩි මිලට පොල් අලෙවි කල වෙළදුන් 56 දෙනෙකුට එරෙහිව අද(28) දිනයේ නීතිමය ක්‍රියාමාර්ග ගත් බව පාරිභෝගික කටයුතු අධිකාරිය ප්‍රකාශ කරයි.
Read More »

ලංකාවටම තව තියෙන්නෙ වාහන 3000යි ලු !

මෝටර් රථ ආනයනය අත්හිටුවීමට රජය ගත් තීරණය නිසා මේ වනවිට බොහෝ වාහන අංගන හිස්ව ඇති බවත්, ඇතැම් වාහන අංගන වාහන දෙක තුනකට සීමා වී ඇති බවත් වාර්තා වේ.
Read More »

20ට එරෙහිව රත්නජීවන් හූල් ගෙන් පෙත්සමක්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් අද (28) වන විට
Read More »