“තරුණියකට පෙනුම වැදගත්. හරියට ඒක ආභරණයක් වගේ. හැබැයි පිටට පේන දේම නෙවෙයි මෙතැනදි පෙනුම කියන්නේ”
Read More »
මෙම තරඟයේ ජනප්‍රියම කුමරිය කිරුළ දිනාගත්තේ දේශානි උබේසේකරයි. තරඟයේ තෙවැනි ස්ථානය තිසරි ධනංජනී විසින් සහ දෙවැනි ස්ථානය අවිඳු විශාදි විසින් දිනාගත් අතර ධරණී MRS අවුරුදු කුමරිය 2024 ලෙස අභිසෙස් ලැබුවේ මල්මී ප්‍රසාදි විසින්. ඇය විසින් ම Godrej Abha Best Hair කිරුළ ද දිනාගනු ලැබුවා.
Read More »
අපේම කියලා කැදැල්ලක් තනාගන්න. ඒ කැදැල්ල කිරි සුවඳින් පිරෙන්න, දරුවො හදලා හොඳ අම්මා අප්පච්චි කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්නවා
Read More »
‘සමහර දවස්වලට ගෙදර එන්නේ වාහන පස්සේ දුවද්දි මහපාරේ වැටිලා දණහිස් දෙක තුවාල කරගෙන. එදාට එන්නේ ආච්චි කකුල තුවාල වුණා බෙහෙත් ටිකක් දාන්නකෝ කියාගෙන’
Read More »
දමිතා අබේරත්න කාටවත් වංචා කරලා නෑ. කාගෙවත් දෙයක් කඩා වඩාගෙන නෑ. කාගෙන් හරි රුපියලක් ගත්තත් ඒක දෙනකල් හදිස්සියි. මොකද මට හැමදාම ඕනවුණේ අපේ රටට රුපියලක්වත් ණය නැතුව මැරෙන්න.
Read More »
මේ ලිංගික ශ්‍රමිකයන් එක්ක එකතු වෙන පාරිභෝගිකයන් ගෙදර ගිහිල්ලා තමන්ගේ බිරිඳ සමඟ හිටියම ඔවුන්ටත් මේ සමාජ රෝග ආසාදනය වෙනවා.
Read More »
මම තරඟය තුළ කැපී පේන්න එක හේතුවක් තමයි උපතින්ම මට මේ උරුම වුණ මගේ මේ පැහැය. මම ඒක වෙනස් කරගන්න ගියා නම් මට එතැන විශේෂත්වයක් නොලැබෙන්නත් තිබුණා
Read More »
එදා උදේ එයා ඔය මතුගම ඉඩමට යන්න වාහනේ ස්ටාර්ට් කරද්දි ස්ටාර්ට් වුණේ නෑ. ගොඩාක් දවස්වලට ඒක එහෙමයි. ඒ වුණත් කොහොම හරි හදාගෙනම තමයි යන්නේ. හැබැයි එදා එයා වාහනේ ගෙදර දාලා ත්‍රීවිල් එකක තමයි ඉඩමට ගියේ. ඒ වැඩේ එයා කවදාවත්ම කරලා නෑ.
Read More »
මං අනුරාධපුරේ එහෙම ශෝ එකක් බාරගත්තේ නෑ. ගම වුණාට ඩ්‍රීම්ස්ටාර් වුණාට පස්සේ මං ඒ පැත්තේ ප්‍රසංග දෙකකට විතරයි ගියේ. ඒ අනුරාධපුරේ එකකටයි තලාවේ එකකටයි. මගේ ගම් පළාත හින්දා ඒ ප්‍රසංග දෙකටම මං ගාණක් කිව්වේ නෑ.
Read More »
ලේසියෙන් ගන්න තිබුණු කැච් එක මිස් වුණාම මට එදා ටිකක් තරහා ගියා
ඒකයි එහෙම කළේ
Read More »
උදාවන සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද හා සමගාමීව ධරණී ඩිජිටල් අංශය ඔබ වෙත ගෙනෙන ‘පුංචි ධරණී - පොඩි ලොක්කන්ට ඩිජිටල් අවුරුදු’ වැඩසටහන අප්‍රේල් 20 වන දින සෙනසුරාදා උදෑසන 9 සිට ධරණී Facebook පිටුව හරහා සහ ධරණී YouTube නාලිකාව හරහා සජීවීව විකාශය වීමට නියමිතයි.
Read More »