සූරියවැව සෞඛ්‍ය කොට්ඨාසයේ සිදුකළ සමීක්ෂණයකින් දරුවන් 80% ක් මන්දපෝෂණයෙන් පෙළෙන බව අනාවරණ වී තිබෙනවා.
Read More »
කෝවක්කා ශාකය මගින් රුධිරයේ සීනි මට්ටම අඩු කරන නව ඖෂධයක් සොයා ගැනීමට රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ පර්යේෂකයන් කණ්ඩායමක් සමත්ව තිබෙනවා.
Read More »
සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තුවේ දී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙන අවස්ථාවේදී සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට ඩයනා ගමගේ මහත්මියගේ සහ ඩයනා කුමරියගේ නම පැටලී තිබෙනවා.
Read More »
බ්‍රිතාන්‍යයට බලකරමින් දකුණු අප්‍රිකාව තුළ ප්‍රබල ජනමතයක් ගොඩනැගී තිබෙනවා.
Read More »
රූපලාවන්‍ය ද්‍රව්‍ය ආනයනය තාවකාලිකව නවතා දැමීම සම්බන්ධයෙන් පසුගිය දා රජය ගත් තීන්දුව හේතුවෙන් මෙරට රැකියා ලක්ෂ තුනකට අධික සංඛ්‍යාවක් අවදානමට පත්ව ඇති බව රූපලාවන්‍ය නිෂ්පාදන කර්මාන්ත මණ්ඩලය පවසනවා.
Read More »
ශ්‍රී ලංකාවෙන් කාන්තා විනිසුරුවන් දෙදෙනෙකු සහ කාන්තා තරඟ තීරකවරියක් එළඹෙන කාන්තා ආසියානු කුසලාන තරඟාවලියේ විනිසුරුවන් ලෙස කටයුතු කිරීමට නියමිත බව වාර්තා වනවා.
Read More »
ශ්‍රී ලාංකික කාන්තාවන්ට මූල්‍ය වංචා කිරීමේ චෝදනාව මත නයිජීරියානු ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පිනී ජැක්ලින් ෆර්නැන්ඩස් නැවත වතාවක් ඊයේ (19) දිනයේ දී දිල්ලි පොලිසියේ මූල්‍ය වැරදි ඒකකයේ ප්‍රශ්න කිරීම්වලට ලක් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
Read More »
අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් රැජිනගේ රාජකීය අවමංගල්‍ය උත්සවය අදට (19) දී තිබෙනවා.
Read More »
ගංජා නීතිගත කරන ලෙස සඳහන් කලේ, එය අවභාවිතා කිරීමට නොවන බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරනවා.
Read More »
වයස අවුරුදු 12ක බාලවයස්කාර දැරියකට ලිංගික අතවර කළ විශ්ව ශක්තියෙන් ලෙඩ සුවකරන වෛද්‍යායතනයක් පවත්වාගෙන යන පුද්ගලයකු කුලියාපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »