නවතම ප්‍රවෘත්ති

පෙර පාසල් අධ්‍යාපනය වෙනස් වේ

අනාගත පරපුර අධ්‍යාපනය තුළ අතරමං නොවනු පිණිස පෙර පාසලේ සිට උසස් අධ්‍යාපනය දක්වා සමස්ත ක්‍රියාදාමය ආවරණය කෙරෙන සැලැස්මක් සකස් කොට ක්‍රියාත්මක කිරීම
Read More »

ධීවරයින්ට අනතුරු ඇඟවීමක්

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ධීවර කටයුතුවලින් තවදුරටත් වළකින්නැයි ධීවර දෙපාර්තමේන්තුව විසින් ධීවරයින්ට උපදෙස් ලබාදී තිබේ.
Read More »

උදෑසන රැස්වීමට නොගිය උ.පෙළ සිසුවා පාසලෙන් නෙරපයි

උදෑසන රැස්වීමට සහභාගි නොවීම හේතුවෙන් අ/කලංකුට්ටිය මහ විද්‍යාලයේ උසස් පෙළ සිසුවකු එම විදුහලේ විදුහල්පතිවරයා විසින් පාසලෙන් අස්කර ඇත.
Read More »

ගොඩනැගිලි අනුමැතිය සොයන්න බලකායක්

පසුගිය දශක දෙක හෝ ඊට වැඩි කාලයකදී රට පුරා ඉදිකරන ලද ගොඩනැගිලි වෙනුවෙන් නිසි පූර්ව අනුමැතිය ලබාගෙන තිබේද යන්න සලකා බැලීමට වහාම කාර්ය සාධක බළකායක් පත්කරන
Read More »

සහල් හිඟයක් ගැන පුරෝකථන – සංචිත වෙනුවෙන් රු.මි 2241ක්

දෙසැම්බර් මාසයේ ඇතිවිය හැකි යැයි පුරෝකථනය කර ඇති සහල් හිඟයට පිළියමක් ලෙස සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක ආරක්ෂිත සංචිතයක් පවත්වාගෙන යාම වෙනුවෙන් රුපියල් මිලියන 2241ක මුදලක්
Read More »

නායගිය ගොඩනැගිල්ල හැදුවේ අවසර ඇතිව

එකම පවුලේ තිදෙනකුට මරු කැඳවමින් කඩා වැටුණු මහනුවර, බූවැලිකඩ පස්මහල් ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ සියලුම අවසරයන් ඇති බව එම ​ගොඩනැගිල්ල හිමිකරුගේ පුත් කේෂාන් ලෙව්කේ ‘අරුණ’ට පැවසී
Read More »

කෝප් සභාපතිකමට විපක්ෂයෙන් යෝජනාවක්

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) සභාපති ධුරය සඳහා අද (22 වැනිදා) දිනයේ විපක්ෂයේ මන්ත්‍රීවරයකු යෝජනා කරන බව සමගි ජන බලවේගය ප්‍රකාශ කරයි.
Read More »

බිලියන තුනක ටැබ් පාසල්වලට

රුපියල් බිලියන තුනක් වැය කරමින් ජාතික පාසල් හා පළාත් පාසල් සඳහා ටැබ් පරිගණක ලක්ෂය එකවර මිලදී ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය සූදානම් වෙයි.
Read More »

රාජ්‍යයන්හි අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම එක්සත් ජාතීන්ගෙන් අපේක්ෂා කරනවා

රාජ්‍යයන්හි අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම අප එක්සත් ජාතීන්ගෙන් අපේක්ෂා කරන්නෙමු” යනුවෙන් එක්සත් ජාතීන්ගේ ඉහළ පෙළේ එක්දින සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින්
Read More »