නවතම ප්‍රවෘත්ති

කංසා නීතිගත කරන්න කිව්වේ බිබී හැමතැනම ඇවිදින්න නෙමෙයි – ඩයනා ගමගේ

ගංජා නීතිගත කරන ලෙස සඳහන් කලේ, එය අවභාවිතා කිරීමට නොවන බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරනවා.
Read More »

දැරියක් අපයෝජනය කළ විශ්ව ශක්තියෙන් ලෙඩ සුවකරන පුද්ගලයෙකු අත්අඩංගුවට

වයස අවුරුදු 12ක බාලවයස්කාර දැරියකට ලිංගික අතවර කළ විශ්ව ශක්තියෙන් ලෙඩ සුවකරන වෛද්‍යායතනයක් පවත්වාගෙන යන පුද්ගලයකු කුලියාපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

කසාද බැඳලා ළමයි හදන එක ගැහැනියකගේ එකම හීනය වෙන්න ඕන නෑ

කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න. බය නැතුව හීන දකින්න. ඒ වෙනුවෙන් වැඩ කරන්න. එතකොටයි ඒ හීන හැබෑ කරගන්න පුළුවන් වෙන්නේ. එතකොටයි ජීවිතේ වැඩිපුරම ලස්සනට දැනෙන්නේ

කරාතේ කළුපටි ශූරී/මෘදුකාංග ඉංජිනේරු පවුෂි කෙහාරා
Read More »

සැමියා ඝාතන සිද්ධියට නීතිඥ බිරිඳ අත්අඩංගුවට

ඇසිඩ් ප්‍රහාරයක් එල්ලකර සිය සැමියා ඝාතනය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න විදෙස්ගත වන දරුවන්ට ශ්‍රීලන්කන් ගුවන් සේවයෙන් සහනයක්

වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදෙස්ගත වීමට බලාපොරොත්තුවෙන් සිටින දරුවන් සඳහා ශ්‍රීලන්කන් ගුවන් සේවයේ, ශ්‍රීලන්කන් කෙයාර්ස් විසින් විශේෂ වැඩසටහනක් හඳුන්වා දී තිබෙනවා.
Read More »

බ්‍රිතාන්‍ය ජාතික කෙයිලී ෆ්‍රේසර්ගේ පෙත්සම නිෂ්ප්‍රභා කෙරේ

අරගලයට සහභාගී වීම හේතුවෙන් තමන් මෙරටින් පිටුවහල් කිරීමට එරෙහිව බ්‍රිතාන්‍ය ජාතික කෙයිලී ෆ්‍රේසර් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (14) නියෝග කළා.
Read More »

කාන්තාවක් පැහැරගත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට – අනියම් සම්බන්ධයක් දැයි සැකයක්

මෝටර් රථයකින් කාන්තාවක් පැහැරගෙන යමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු බද්දේගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

ඉහළ යන සනීපාරක්ෂක ද්‍රව්‍යවල මිල නිසා දැරියන් පාසල් යාමේ අඩුවක්

වැඩිවියට පැමිණි දැරියන් ඔසප් කාලසීමාවේ දී පාසලට පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය පවසනවා.
Read More »

කාන්තාවන්ට දේශපාලනයට එන්න සියලු බාධා ඉවත් කළ යුතුයි – විපක්ෂ නායක

කාන්තාවන් සඳහා දේශපාලනයට පිවිසීමට ඇති බාධා සියල්ලම ඉවත් කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
Read More »