"ටික්ටොක්" සමාජ ජාලය තුළින් තරුණයන් සමග පෙම් සබඳතා පවත්වා පසුව එම තරුණයන් පැහැරගෙන සිරකර කප්පම් ලබා ගැනීමේ සංවිධානාත්මක ජාවාරමක් මෙහෙයූ බව කියන 17 හැවිරිදි තරුණියක් ඇතුළු කප්පම් කල්ලිය කොච්චිකඩේ පොලිස් අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන සැප්තැම්බර් මස 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා
Read More »
13 හැවිරිදි පිරිමි ළමයෙකු විසින් සිදුකළ පහරදීමකින් 81ක් හැවිරිදි කාන්තාවක් මියගොස් තිබෙනවා.
Read More »
ආසියානු දැල් පන්දු ශූරතාවය දිනාගත් ක්‍රිඩිකාවන් රැගත් විශේෂ රථ පෙරහර මේ වනවිට කොළඹ යූනියන් පෙදෙස වෙත පැමිණ තිබෙනවා.
Read More »
15 හැවිරිදි දැරියකට ගාල්ල - කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු විසින් ස්කෑන් පරීක්ෂණ කාමරයේ දී ලිංගික අතවර සිදු කිරීමේ පුවතක් වාර්තා කරනවා.
Read More »
රක්ෂිත බන්ධනාගාරගකර සිටි ප්‍රවීන රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (12) නියෝග කළා.
Read More »
රුපියල් 20,000ක පෝෂණ දීමනාව හිමි නොවූ ගර්භණි කාන්තාවන් සඳහා එම දීමනාව ලබාදීම දිස්ත්‍රික්ක කිහිපයක ආරම්භ කර තිබෙනවා.
Read More »
දෙවන එලිසබෙත් රැජිනගේ අභාවය වෙනුවෙන් සැප්තැම්බර් මස 19 වනදා මෙරට ජාතික ශෝක දිනයක් බවට ප්‍රකාශයට පත්කර තිබෙනවා.
Read More »
කුඩා දැරියකට අමානුෂික ලෙස පහරදී ඝාතනය කර පොහොර කවරයකට දමා එයට ගල් පුරවා පතලකට දමා ගිය පුවතක් දෙල්වල ප්‍රදේශයෙන් වාර්තා වනවා.
Read More »
බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජින අභාවප්‍රාප්ත වී තිබෙනවා.
Read More »
නව රජයේ රාජ්‍ය අමාත්‍යවරු 38 දෙනෙකු දිවුරුම් දීම අද (08) උදැසන සිදු කෙරුණා.
Read More »
ආසියානු කුසලාන දැල් පන්දු තරඟාවලියේ සිංගප්පූරුව සමග ඊයේ (07) පැවැති සුපිරි සිව් දෙනාගේ වටයේ තරඟයෙන් ශ්‍රී ලංකාව ලකුණු 67 ට 49 ක ජයග්‍රහණයක් වාර්තා කර තිබෙනවා.
Read More »