සමගි ජන බලවේගයත් සිදුකර ඇත්තේ, කපුටු කූඩුවේ බිත්තර දැමීමක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය අද (01) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.
Read More »
මුදල් විශුද්ධිකරණ චෝදනාවකට ලක්ව සිටින සුකේෂ් චන්ද්‍රෂේකර් විසින් ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පිනී ජැකලින් ෆර්නැන්ඩස් හට ශ්‍රී ලංකාවේ ද වත්කම් මිලදී ගෙන ඇති බවට විමර්ශන මගින් හෙළිව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
Read More »
පසුගිය මැයි මස 9 සහ 10 වනදා ඇති වූ ප්‍රචණ්ඩකාරී සිද්ධිවලදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවෙස්වලට සහ දේපළවලට හානි කිරීම සම්බන්ධයෙන් ඊයේ (31) සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
කෑගල්ල ප්‍රදේශයේ කළුගල්ල මාවතේ පිහිටි සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලය ඇතුළත තිබී කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
Read More »
බණ්ඩාරවෙල ප්‍රදේශයේ අඹේගොඩ සිරිසඟබෝ ළමා නිවාසයේ ගරාජය තුළ දින 51ක් පමණ වයසැති බිළිඳෙකු දමාගොස් තිබියදී හමුවී තිබෙනවා.
Read More »
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආසියානු කලාපය භාර ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරියක් වන විශේෂඥ වෛද්‍ය ටකේෂි කසායිගේ සේවය තාවකාලිව අත්හිටුවා සේවයෙන් ඉවත් කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.
Read More »
ස්ථාවර ආණ්ඩුවක් නොමැතිව අයවැය යෝජනා ක්‍රියාත්මක කරන්නේ කෙසේ දැයි ජාතික ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (30) ප්‍රශ්න කළා.
Read More »
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක නොහොත් "හරක් කටාගේ" මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රබල සාමාජිකාවක් වන කුඩු රැජිණ හෙවත් "කුඩු බට්ටි" හා තවත් පුද්ගලයෙක් ඊයේ (30) පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
ගැබිණි මව්වරුන් සඳහා දැනට ලබාදෙන රු. 20,000ක දීමනාවට අමතරව රුපියල් 2500ක අමතර දීමනාවක් ලබා දීමට පියවර ගෙන තිබෙනවා.
Read More »
වසර 70ක ඉතිහාසයක් ඇති විශ්ව රූ රැජින තරඟාවලියේ නීති රීති වෙනස් කිරීමට එහි සංවිධායක මණ්ඩලය තීරණය කර තිබෙනවා.
Read More »
පොලිස් කාන්තාවකට අතවර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි සෙවනගල පොලිසියේ ස්ථානාධිපතිවරයා ඊයේ (29) ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත්වරයා වෙත භාරවීමෙන් පසු ලබන මස 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
Read More »