අමාත්‍යාංශ 28කින් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40කින් සමන්විත අමාත්‍යාංශ ව්‍යුහය අති විශේෂ ගැසට් නිවේදනයක්
Read More »
කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව මාලදිවයිනේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 178දෙනෙකු අද දිවයිනට පැමිණ තිබේ.
Read More »
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවට නම් කර සිටින උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර සුරේන්ද්‍ර රාඝවන් මහතා සම්බන්ධයෙන් පූජ්‍ය අලුත්ගම ඉන්ද්‍රරතන හිමියන් මැතිවරණ කොමිසමට
Read More »
නව රජයේ අභිනව අමාත්‍ය මණ්ඩලය මේ මස 12 දින මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික මගුල් මඩුව පරිශ්‍රයේදී දිවුරුම් දීමට කටයුතු යොදා තිබේ.
Read More »
කොවිඩ් -19 ආසාදනය වී වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටි තවත් 14දෙනෙක් සුවය ලබා අද (10) රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.
Read More »
එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් වීමට තීරණය කර ඇති බව පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
Read More »
අග්‍රාමාත්‍ය ලේකම් ලෙස නැවත වරක් ගාමිණී සෙනරත් මහතා පත්කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
Read More »
ජනාධිපතිවරයාගේ දෑත් ශක්තිමත් කිරීමට තමන් දායක වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාර අසත්‍ය බව සමගි ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න
Read More »
අලුතින් වැඩිදියුණු කරන ලද කුෂිනගර් ගුවන්තොටුපළ වෙත පළමු ජාත්‍යන්තර ගුවන් යානය ගොඩබැස්වීමට ශ්‍රී ලංකාවට ආරාධනා කරන බව
Read More »
කොවිඩ්-19 මර්දනයට අදාළ නියෝග යළි බලාත්මක කරමින් අද (10 වැනිදා) සිට ඒවා අකුරටම ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.
Read More »
බේරූට් වරායේ සිදු වූ දැවැන්ත පිපිරීමෙන් දරුණු අර්බුදයකට මුහුණ පා සිටින ලෙබනනයට ආධාර සඳහා යුරෝ මිලියන 250 කට අධික මුදලක් හදිසි ආධාර ලෙස ලබාදීමට ලෝක නායකයන් එකඟ වී තිබේ.
Read More »