නවතම ප්‍රවෘත්ති

ඉදිරි වසර පහේ දී කාන්තා ක්‍රිකට් ශුරතා තරඟ පැවැත්වෙන ආකාරය

ඉදිරි වසර 5 තුළදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල කාන්තා ක්‍රිකට් තරඟාවලිය සඳහා වන කැලැන්ඩරය ඊයේ (26) නිකුත් කර තිබෙනවා.
Read More »

ඉදිරියේදී මිල අඩුවීමක් ? – ඉන්ධන බලපත්‍රයට මිලියන 4ක් ලියාපදිංචි වෙයි

මෙරට ජාතික ඉන්ධන බලපත්‍රය සමග පුද්ගලයින් මිලියන 4ක් ඊයේ (26) රාත්‍රී 9.00 වන විට ලියාපදිංචි වී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
Read More »

දරුවන් අතර නැවතත් කොවිඩ්

කොවිඩ් 19 වෛරසය නැවතත් සමාජයේ පැතිරීමත් සමග කොවිඩ් 19 ආසාදිත දරුවන් රෝහල් වලින් වාර්තා වීමද ඉහළ යමින් පවතින බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.
Read More »

විවාහ පොරොන්දු දී ගුරුවරිය රැවටු දෙදරු පියා සොයා පොලිස් පරීක්ෂණ

ගුරුවරියක් විවාහ කර ගැනීමට පොරොන්දුවී ඇයගෙන් වරින් වර වංචනික ලෙස මුදල් ලබා ගත් දෙදරු පියෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මොනරාගල කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
Read More »

ගෝඨාභය රාජපක්ෂ නැවතත් ලංකාවට ?

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පුරුවේ සැඟවී නොමැති අතර ඔහු නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පවසනවා.
Read More »

ඉන්ධන ලබා ගන්න ත්‍රීවීල් වලට පොලිසියේ ලියාපදිංචිය අවශ්‍යයි

ඉන්ධන ලබා ගැනීම සඳහා ලියාපදිංචි විය යුතු ආකාරය සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ටිවිටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.
Read More »

අලුත උපන් බිළිඳා ඝාතනය කර ළිඳකට දැමූ වෛද්‍යවරයා අත්අඩංගුවට

2017 වසරේ උඩුමහළ පාර, මඩකලපුව ප්‍රදේශයේ පිරිමි දරුවෙකුගේ බිළිඳු මළ සිරුරක් ළිඳක් තුළ තිබී සොයා ගැනීමේ සිද්ධියට අදාළව වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

ඉදිරි මාස 12 තුළ ඉන්ධන ආනයනය සීමා වෙයි

විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ඉදිරි මාස 12 තුළ මෙරටට ඉන්ධන ආනයනය කිරීම සිමා කිරමට සිදුවන බව ටිවිටර් පණිවිඩයක් නිකුත් කරමින් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරනවා.
Read More »