නවතම ප්‍රවෘත්ති

ලොව වැඩිම පිරිසක් නැරඹු ගුවන් ගමනින් ජනපති සිංගප්පුරුවට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රැගත් ගුවන් යානය අද මැලේසියාවේ සිට සිංගප්පූරුව දක්වා ගමන් ආරම්භ කළ අතර මේ වන විට ඔහු සිගප්පුරුවට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
Read More »

රාජ්‍ය දේපළ හා ජීවිත හානි වළක්වා ගැනීමට හමුදාවට බලය ලැබෙයි

රාජ්‍ය දේපළ හා ජීවිත හානි වළක්වා ගැනීමට හමුදා සාමාජිකයින්ට බලය පැවරූ බව යුධ හමුදාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
Read More »

අත්‍යාවශ්‍ය සේවාවලට ඉන්ධන ලබාදෙන්න වැඩපිළිවලක් හදන්න නියෝගයක්

අත්‍යාවශ්‍ය සේවාවලට ඉන්ධන ලබාදීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිට නියෝග කර තිබෙනවා.
Read More »

කොළඹදී අඹුසැමි යුවළකට වෙඩි ප්‍රහාරයක්

කොළඹ, වෙරළබඩ පොලිස් වසමේ අලුත් හෙට්ටිවීදිය හින්නි අප්පුහාමි හන්දියේ දී යතුරුපැදියකින් යමින් සිටි අඹුසැමි යුවළකට වෙඩි ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.
Read More »

කොළඹට හා අවට ප්‍රදේශ වලට ගෑස් බෙදන්නේ මෙහෙමයි

ලිට්‍රෝ ගෑස් සමාගම විසින් අද (12) දිනයේදී කොළඹ හා ඒ අවට ප්‍රදේශවල ගෑස් බෙදාහරින ස්ථාන පිළිබඳව දැනුවත් කළ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
Read More »

බඩට බත් වේලක් නැතත් මදි නොකියන්න ගුටිකන අම්මලා දිනපතාම අපිට මුණගැහෙනවා

ගෙදරක පුංචි බබෙක් ඉපදුණාම අම්මටයි බබාටයි මාස කිහිපයක්ම නොමිලේ ත්‍රිපෝෂ හම්බෙනවනේ. අම්මලා ඉතින් ඒ ත්‍රිපෝෂ පැකට් දෙක ගෙදර ගෙනිච්චම ගෙදර ඉන්න අනිත් අයගෙත් ඉහේ මල් පිපෙනවා. ඔය ත්‍රිපෝෂ පැකට් අම්මලාට බෙදලා දෙන්නේ ගමේ ඉන්න පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය නැත්තම් මිඩ්වයිෆ් නෝනා.
Read More »

නව ජනාධිපතිවරයා තෝරන්න පාර්ලිමේන්තු ඡන්දයක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසු එළැඹෙන 15 වනදා පාර්ලිමේන්තුව කැඳවීමට අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී තිබෙනවා.
Read More »