පෙර පාසලේ ඉදලා උසස් පෙළ වෙනකම්ම දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීම වෙනුවෙන් වැඩසටහනක් දියත් කරන්න පාර්ලිමේන්තුවේ ළමයින් සඳහා වන සංසදය තීරණය කරලා තියෙනවා. ඒ සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ එක්වයි.
Read More »
76 අවුරුද්දක් තිස්සේ අපේ රටේ නිදහස් උත්සව තිබුණත් කාන්තා ගුවන් නියමුවරියන් දෙදෙනෙක්ට නිදහස් උත්සවේක අහසේ සැරිසරන්න අවස්ථාව ලැබුණේ ලංකා ඉතිහාසයේ පළවැනි වතාවටයි.
Read More »
ඔහොම හදන සව් ඇඟට හොඳය කියලා දන්නවා වුණාට එව්වයෙන් කරන්න පුළුවන් රූපලාවණ්‍ය වැඩත් අටෝරාශියක් තියෙන වග අපේ උදවිය දන්නේ නෑ.
Read More »
“ගෙදරට කවුද කට්ටියක් පැනලා. පොඩි කලබලයක්. බයවෙන්න එපා. අපි බබාවයි, සීතාවයි අපේ ගෙදරට ගෙනාවා. ඉක්මනට එන්නකෝ”
Read More »
90%ක් පමණ පොදු ප්‍රවාහන සේවා වල දී අපහසුතාවට පත් වුණත් මේ පිළිබඳ ව පොලීසියේ නීතිමය සහය ලබාගෙන තිබුණේ 4%ක් වැනි සුළු පිරිසක් පමණයි.
Read More »
"ලංකාවේ ප්‍රසිද්ධ චරිතවලට නිකරුනේ කටකතා හැදෙනවා මම දැකලා තියෙනවා. ඉතින් අකිලටත් එහෙම දේවල්වලට මුහුණදෙන්න වෙයි කියලා මට හිතෙනවා. බිරිඳ විදියට මං කරන්න ඕන හොඳම දේ ආඩම්බර වෙනවට වඩා බුද්ධිමත්ව කටයුතු කරන එක කියලයි මම හිතන්නේ"
Read More »
එදා රෑ ඔහුට නින්ද ගියේ නෑ. වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ හිතේ එදා සැලසුම් ඇඳුනේ බෝම්බයක් පුපුරවන විදිය ගැන නෙමේ. මදිවදිනිගේ හිත දිනාගන්න විදියකුයි ඔහු සැලසුම් කළේ. ඇය බයවෙලා අඬපු විදිය ප්‍රභාකරන්ට මැවි මැවී පෙනුණා
Read More »
2012 මැයි 19 වැනිදා මාර්ක්, ‘ප්‍රිස්කිලා චෑන්’ (Priscilla Chan) නම් එම චීන තරුණියව විවාහ කරගත්තේ ඒ සිදුවීම සිදුවී නව වසරක් ගෙවුණු තැනය. විවාහ මංගල්‍යය තිබුණේ කැලිෆෝනියාවේ පැලෝ ඇල්ටෝහි පිහිටි මාර්ක්ගේ නිවසේයි.
Read More »
"හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. පහුගිය කාලේ අපේ හලාවත ගෙදරට ගිනි තිබ්බනේ. ඒක එහෙම නොවුණා නම් එදා ඇමතිතුමා යන්නේ හලාවත ගෙදරට. ඉතින් එදා අපේ ගෙදරට ගිනි නොතිබ්බානම් අදටත් එයා අපි එක්ක ඉන්නවා."
Read More »
‘ඔයාට ටවුන් එකේ තියෙන ලොකුම පේස්ට්‍රි කඩේ අයිතිකාරිය වෙන්න ඕනේ නම් මුලින්ම ගේ ඉස්සරහින් පොඩි වඩේ කඩයක් දාගන්න. ඒත් එක්කම ඔයාටම කියලා අනන්‍යතාවක් හදාගන්න. අන්න එතකොට ඔයාගේ කතාවේ රැජින වෙන්න ඔයාට පුළුවන්. හරියට මේ මම වගේ.’
Read More »
මිථ්‍යා විශ්වාස නිසා මෙහෙම එකපාර පිරිස් සියදිවි නසාගන්න හේතු වෙන්නේ හවුල් මානසික ආබාධය (Shared Psychotic Disorder) කියන තත්ත්වය. මේක දුර්ලබ මානසික රෝගයක්. දුර්ලභ ලෙඩක් වුණත් අපේ රටේ වෙන ආගමික පෙරළි එක්ක මේක ගැන දැනුවත් වෙලා ඉන්න එක හොඳයි.
Read More »