නවතම ප්‍රවෘත්ති

ඉන්දීය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් තරඟය නොමිලේ නැරඹීමට අවස්ථාව

සත්කාරක ශ්‍රී ලංකා සහ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය අද (23) පස්වරුවේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ කෙරුණා.
Read More »

දරු ප්‍රසූතිය ගෙදරදීම සිදුකරන්න පියවර

මේ වන විට රටේ පවතින බරපතළ ඉන්ධන අර්බුදය හමුවේ ගැබිණි මවුවරුන් රෝහල්ගත කළ නොහැකි වන අවස්ථාවල නිවෙසේදී ම දරු ප්‍රසූතිය කිරීමට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් සූදානමින් සිටින බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු පවසනවා.
Read More »

බාලවයස්කාර දැරියක් දුෂණය කළ තරුණයෙකු උපාය දූතිකාවක් මාර්ගයෙන් අත්අඩංගුවට

වේයන්ගොඩ මිකාඩෝවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 15ක බාලවයස්කාර දැරියක් අපහරණය කර දූෂණය කිරීමේ චෝදනාව මත සැකකරුවෙකු වේයන්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

තියුණු ආයුධවලින් කළ පහරදීමෙන් මවක් සහ දියණියකට බරපතල තුවාල

තිස්සමහාරාම - පුංචි අකුරුගොඩ - දිල්ලිය ප්‍රදේශයේ දී එකම පවුලේ මව සහ දියණියට තියුණු ආයුධවලින් සිදු කළ පහරදීමක් හේතුවෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
Read More »

බිරින්දෑවරුන්ට හොඳ කලක් – මත්පැන් ඉල්ලුම 30%කින් අඩුවෙයි

රට තුළ මෑත කාලීනව මත්පැන් මිල වැඩිවීම සහ රටේ ජනතාවගේ ආදායම් අඩු වීම හේතුවෙන් මත්පැන් ඉල්ලුම 30% කින් පමණ අඩු වී ඇති බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබෙනවා.
Read More »

මාස 6ක් පුරාවට පවුල් ලක්ෂ 33කට 5000ක දීමනාවක්

ආර්ථික දුෂ්කරතාවලට ලක්ව ඇති පවුල් ලක්ෂ 33 කට මේ මාසයේ සිට රුපියල් 5000 දීමනාව ලබා දෙන බව කාන්තා ළමා කටයුතු සමාජ සවිබලගැන්විම් අමාත්‍යංශය පවසනවා.
Read More »

15 හැවිරිදි දරුවෙකුට වෙඩි ප්‍රහාරයක්

කැකණදුර මොටාගෙදර ප්‍රදේශයේ දොලහේන වත්තේ දී 15 හැවිරිදි පාසල් සිසුවකුට වෙඩි තබා තුවාල සිදු කළ බවට සැකපිට එම වත්තේ මුරකරු අත්අඩංගුවට ගත් බව මාතර මූලස්ථාන පොලීසිය පවසනවා.
Read More »

හිරුණිකා අගමැති නිවස ඉදිරිපිට විරෝධතාවක

සමගි වනිතා බලවේගයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ඉදිරිපිට විරෝධතාවක නිරතව සිටිනවා.
Read More »