පෙට්‍රල් රැගත් නෞකාවක් ලබන 24 වැනිදා දිවයිනට ළඟා වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා.
Read More »
පොළඟෙකු දෂ්ඨ කිරීම හේතුවෙන් මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කරන ලද අවුරුදු තුනහමාරක් වයසැති පිරිමි දරුවෙකු පසුගිය (19) ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »
ගෘහ සේවය ආශ්රිත රැකියා සඳහා විදෙස්ගත වන ලාංකික කාන්තාවන්ගේ අවම වයස අවුරුදු 21 ක් ලෙස සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
Read More »
සංචාරක ඉන්දීය කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන පන්දු වාර 20 සහ එක්දින ක්‍රිකට් තරඟාවලිය සඳහා ක්‍රීඩිකාවන් 19 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය අද (20) නිල වශයෙන් නම් කර තිබෙනවා.
Read More »
ශ්‍රී ලංකාවේ ළමයින් මිලියන 1.7 ක් සඳහා මානුෂීය ආධාර සැපයීමට යුනිසෙෆ් සංවිධානය ඩොලර් මිලියන 25 ක් ඉල්ලා ඇති බව වාර්තා වනවා.
Read More »
ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට ඕස්ට්‍රේලියා ස්වදේශ අමාත්‍ය ක්ලෙයාර් ඔ-නිල් දිවයිනට පැමිණ තිබෙනවා.
Read More »
ධූරයෙන් ඉවත්වීමට සිටින පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩුටර්ටේගේ වැඩිමහල් දියණිය වන සාරා ඩුටර්ටේ එරට උප ජනාධිපතිනිය ලෙස දිවුරුම් දී තිබෙනවා.
Read More »
අවුරුදු එකහමාරක දරුවෙකු අනාරක්ෂිත වැසිකිළි වළකට වැටී මියගොස් ඇතැයි පානදුර උතුර පොලිසිය සඳහන් කරනවා.
Read More »
පොළොන්නරුව - වැලිකන්ද නාගස්තැන්න ගම්මානයේ කුඩා බිළිඳෙකු වතුර ටැංකියට වැටී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »
පවුල් ආරවුලක් දුරදිගයාම හේතුවෙන් සැමියා විසින් සිය බිරිඳගේ ගෙල සිර කර ඝාතනය කර තිබෙනවා.
Read More »
මාස 9ක් වයසැති තම බිළිඳාට විෂ ද්‍රව්‍යක් පොවා ඝාතනය කර මව, නිවසින් පැන යාමේ පුවතක් මාලිම්බඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා.
Read More »