නවතම ප්‍රවෘත්ති

අටළුගම දැරිය ඝාතනයේ සැකකරුගේ තවත් ස්ත්‍රී අතවරයක් හෙළිවෙයි

බණ්ඩාරගම - අටළුගම දී ඝාතනයට ලක්වූ ෆාතිමා ආයිෂා දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු මින් පෙර අවස්ථාවකදී ද එම ප්‍රදේශයේ කාන්තාවකට අතවර කිරීමට උත්සාහ කර ඇති බවට අද අනාවරණය වී තිබෙනවා.
Read More »

තීරුබදු නොගෙවා රත්‍රන් ගෙන්වූ කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට

තීරුබදු නොගෙවා මෙරටට රත්‍රන් ආනයනය කළ කාන්තාවන් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (31) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

අටළුගම දැරිය ඝාතනයේ සැකකරුගෙන් අධිකරණයට ප්‍රකාශයක්

බණ්ඩාරගම - අටළුගම ප්‍රදේශයේදී ෆාතිමා අයීෂා නැමැති 9 හැවිරිදි දැරිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු අද (01) අධිකරණය හමුවේ ප්‍රකාශයක් ලබාදීමට නියමිතව තිබෙනවා.
Read More »

වසන්තා හඳපාන්ගොඩ අත්අඩංගුවට

අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලුමෝදර දී ඉකුත් (9) දින සිදුවූ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොදුජන ගුරු සංගමයේ සභාපති වසන්තා හඳපාන්ගොඩ ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද (01) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

සත්වෝද්‍යාන වල සතුන්ටත් ආහාර හිඟයක්

දෙහිවල සත්වෝද්‍යානය ඇතුළු අනෙකුත් සත්වෝද්‍යාන වල සිටින සතුන්ට දිනපතා ආහාර සැපයීමට මුදල් නොමැති බව කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය පවසනවා.
Read More »

ශෂී වීරවංශට ඇප නියම වෙයි

අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් වසර දෙකක සිර දඬුවම් නියම වූ ශෂී වීරවංශට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඇප නියම කර තිබෙනවා.
Read More »

සුප්‍රකට මොනාලිසා සිතුවමට ප්‍රහාරයක්

ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයේ ඇති ලෝක ප්‍රකට ලියනාඩෝ ඩා වින්චිගේ සුප්‍රකට මොනාලිසා සිතුවමට ආබාධිත මහලු කාන්තාවක ලෙස වෙස් වළා ගත් පුද්ගලයෙකු ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
Read More »