ගෙදරක බිත්තියක් සරසනවා වගේ හිතුමනාපෙට ශරීරෙ විදලා කරාඹු දාන්න යන්න නරකයි. මුලින්ම දැනුවත්ව ඉන්න ඕන කාරණාවක් තමයි ඔයා කරාඹුව පළඳින ස්ථානය සිදුරු කරායින් පස්සෙ ඇතිවන තුවාලය සුවවෙන්න කොයිතරම් කාලයක් යනවද කියලා. ඔයාගෙ සිරුර විදීම සිදුකරන ශිල්පියාගෙන් මතක ඇතිව ඒ ගැන අහගන්න අමතක කරන්නත් එපා.
Read More »
සමේ කොරල ඇතිවීම හින්දා යම්කිසි කෙනෙක් අපහසුතාවයට පත්වෙලා ඉන්නවනම් ඒ සඳහා ආයුර්වේදයේ කළ හැකි ප්‍රතිකර්ම කිහිපයක් ගැනයි මේ කියන්න යන්නේ.
Read More »
ගොඩක් වෙලාවට අපි පාවිච්චි කරන ෂැම්පු වර්ග නිසා අපේ හිසකෙස්වලට හානි වෙනවා. ඒ හානිය අවම කරගන්න නම් අහිතකර රසායනික ද්‍රව්‍යවලින් තොර ආයුර්වේදීය ෂැම්පු වර්ගයක් තෝරාගැනීම කළ යුතුමයි. ඒ වගේම සතියට තෙවරක් පමණක් එම ෂැම්පු වර්ගය භාවිතා කිරීමත් ප්‍රමාණවත්.
Read More »
කෙනෙකුට තරුණ පෙනුම රැකගන්න කරන්න පුළුවන් සත්කාර කිහිපයක් ආයුර්වේදයේත් සඳහන් වෙනවා. ඒ සත්කාර අතර අභ්‍යන්තර වගේම බාහිර සත්කාරත් විශේෂයි.
Read More »
අඩු කාලයකින් මකලා දෙන්නම් කියන ටැටූ ශිල්පියෙක්ට එකඟ වෙන්න එපා!
Read More »
විශේෂයෙන්ම කුරුලෑ නිසා මුහුණ අවලස්සන වීම කාන්තාවන්ට විතරක් තියන ගැටලුවක් කියලා හිතුවට පිරිමි උදවියටත් මේ ප්රශ්නය මතුවන අවස්ථා එමටයි. ඒ නිසා ගැහැනු පිරිමි කොයි කවුරු වුණත් කුරුලෑ ගැන සහ කුරුලෑ නැති කරන්න පුළුවන් ක්‍රම ගැන දැනගෙන ඉඳීම වටිනවා.
Read More »
තමන්ගේ සමේ සැබෑ වර්ණයට වඩා ශරීරයේ ඇතැම් ප්‍රදේශ අවපැහැ වීම අද ගොඩක් තරුණියන්ට තිබෙන ප්‍රශ්නයක්. ඇස් වටා, නහය දෙපස, කට දෙපස, වැලමිට, බෙල්ල, දණහිස, ඇඟිලි පුරුක් ආදී ස්ථානවල මෙම අවපැහැගැන්වීම නිතර දකින්න පුළුවන්.
Read More »
ගෙල වටා කළුවීම වළක්වා ගන්න ඕනෑ නම් ඔය කියපු හේතු හදුනාගෙන වෛද්‍ය උපදෙස් පරිදි ඒවාට අවශ්‍ය ප්‍රතිකාර ගැනීම සිදුකළ යුතුයි.
Read More »
පුංචිම කාලේ අපිට තියෙන්නේ කිරිදත්. කිරිදත් වැටුනට පස්සේ නැවත එන්නෙ ස්ථිර දත් ස්ථරයක්. ඔය ස්ථිර දත්වලින් තමයි අපි කන කෑම අඹරන්නෙ, තලන්නෙ, පොඩි කරන්නේ. දත් නැත්තන් කන්න තියා හරිහමන් විදියට කතා කරන්නවත් බැහැ. ඉතින් කිරිදත් වැටිලා ඊටපස්සේ එන මේ ස්ථිර දත් ස්ථරය ආරක්ෂා කරගන්න එක අපි කොයි කවුරුත් කරන්න ඕන.
Read More »
හිස්හොරි කියන්නේ හිසේ තියෙන මැරුණු සෛලවලට. හිස්කබලේ තියෙන සමේ පිටත ස්ථරය වියළිලා ගැලවිලා යාම තමයි එතැනදී මූලිකව සිද්ධ වෙන්නේ.
Read More »
ආභරණ සොරුන්ගෙන් පරිස්සම් කරගෙන රත්තරන් මාලයක් කරාඹු දෙකක් දාගෙන පාරේ යනවා කියන එකත් මේ කාලෙ හැටියට අභියෝගයක්
Read More »