රූපලවන්‍ය

යූ ටියුබ් නෝනලා කියන හැම එකම මූණේ උලන්න ගියොත් බියුටි කචල් වෙයි

ටිලී විට්ෆෙල්ඩ් ඔස්ට්‍රේලියාවේ රියැලිටි තරුවක්. ඇය ලස්සන වෙන්න හිතාගෙන ටික්ටොක් වීඩියෝ එකක් අනුගමනය කරලා ගෙදරදිම කටු චිකිත්සාව කළා. ඒකෙන් ඇගේ මුහුණ දරුණුවට තුවාල වුණා විතරක් නෙමෙයි තාවකාලිකව ඇගේ පෙනීමත් අහිමිවෙලා තිබුණා
Read More »

තෙලේ වැඩි වුණොත් දැලේ දාගන්නවා බොරු

කුෆු කියන්නේ ඊජිප්තුවේ ප්‍රකට පාරාවෝ රජ කෙනෙක්. කුෆුට තිබිලා තියෙන්නේ තෙල් සහිත සමක්ලු. අන්න ඒ නිසා අඬු පඬු හැදීගෙන එනකොටම කුෆුගේ මූණේ කුරුලෑ එන්න පටන්ගත්තලු. කුරුලෑ ඇතිවෙන්නේ බුද්ධියෙන් පරිණත පුද්ගලයන්ට කියලා ඒ කාලේ සමාජ කසුකුසුවක් තිබුණලු.
Read More »

තොල් පැලුණු කාන්තාවන් තනතුරින් ඉවතට!

18 වෙනි සියවසේදී යුරෝපය ඇතුළු ගොඩක් රටවල මායාකාරියන් කියලා සැකකරන කාන්තාවන්ව හොයලා ඝාතනය කළාලුනේ. මේකට කිව්වේ ‘මායාකාරී දඩයම’ කියලා. ඉතින් කළු වෙච්චි, පැලිච්චි තොල් තිබුණු කාන්තාවන් මායාකාරියන් විදියට නම් කරලා ඝාතනය කරලා තියෙනවා
Read More »

මුළු සිරුරටම එකම පැහැයක්

ඇමෙරිකාවේ ධනවත්ම සහ සුරූපී නිළි ලැයිස්තුවේ ඉහළම ස්ථානයක වැජඹෙන සුරූපී හොලිවුඩ් නිළි ජෙසිකා ඇල්බා යොවුන් වියේදී වාචික අඩත්තේට්ටම්වලට ලක්ව තිබෙනවාද යන වග වරක් ......
Read More »

ගිරිරාජ්ගේ දුව සාම්ප්‍රදායික උඩරට මනාලියක් ලෙස පතිකුලයට

ගිරිරාජ් කෞෂල්‍යෙග් දුව අමන්ද්‍යා උත්පලී, පසුගියදා සාරංග කළුගල සමග පතිකුලයට පිවිසුණා. අමන්ද්‍යාව හැඩගැන්වූයේ රූපලාවන්‍ය ශිල්පිණී රුවන් හේරත්
Read More »