හිස්හොරි කියන්නේ හිසේ තියෙන මැරුණු සෛලවලට. හිස්කබලේ තියෙන සමේ පිටත ස්ථරය වියළිලා ගැලවිලා යාම තමයි එතැනදී මූලිකව සිද්ධ වෙන්නේ.
Read More »
ආභරණ සොරුන්ගෙන් පරිස්සම් කරගෙන රත්තරන් මාලයක් කරාඹු දෙකක් දාගෙන පාරේ යනවා කියන එකත් මේ කාලෙ හැටියට අභියෝගයක්
Read More »
හැබැයි හිතවතුනි, අද වෙනකොට තත්ත්වය වෙනස්වෙලා. කෙල්ලන්ගේ ලස්සන ගැන කියන්න ඒ කාලෙ අග්බෝලා නිල්කට්රොලු මල ඈඳගත්තට අද කාලෙ ගෑනු ළමයි නිල්කට්රොලු පාවිච්චි කරන්නේ රූපෙ ලස්සන කරගන්න...
Read More »
තමන්ගේ දෙපාවලට සාත්තු සප්පායම් කරන එක සහ දෙපා රැක බලාගන්න එක කොයිතරම් වැදගත්ද කියලා අන්න එහෙම අයට මතක් කරලා දෙන්න තමයි අද අපි මේ සත්කාර ටික පිළිබඳව කියන්නේ.
Read More »
අව් රශ්මියෙන් සම ආරක්ෂා කරගන්න වගේම බැක්ටීරියාවලට එරෙහිව කටයුතු කරන්නත් රෝස මල්වලට පුළුවන්
Read More »
බර අඩු කරගන්න වගේම බැක්ටීරියා රෝගවලට එරෙහිවත් ඕට්ස් සටන් කරනවා කියලයි පස්සේ කාලෙක පිටරට විශ්වවිද්‍යාලයකින් හොයාගත්තේ. ඒ කියාපු ලෙඩවලට විතරක් නෙමෙයි ලස්සන වෙන්න වගේම පැහැපත් වෙන්නත් ඕන දෙයක් කරන අයට ඕස්ට් කියන්නේ හොඳ ආලේපනයක්.
Read More »
අලිගැටපේරවල අඩංගු පෝෂණ සංඝටක මගින් සිරුරේ තියෙන අතිරික්ත සෝඩියම් ඉවත් කරනවා. ඊට අමතරව එහි ඇති ප්‍රතිඔක්සිකාරක ගුණයට පිළිකා වුණත් මට්ටු කරන්න බැරිකමක් නෑ. සිහින් සිරුරකට වගේම පැහැපත් සමකටත් අලිගැටපේර ගොඩක් හොඳයි.
Read More »
හිසකෙස් වර්ධනයට, සමේ තෙතමනය ආරක්ෂා කිරීමට වගේම වේදනානාශකයක් විදියටත් තල භාවිත කරන්න පුළුවන්
Read More »
ඕන කෙහෙල් මලක් වෙන්න කියලා මේ පාර කෙසෙල්වලින් ලස්සන වෙන විදිය කියන්න ඕන කියලයි අපි හිතුවේ.
Read More »
කිරිබත් පොට්ටනි ක්‍රමය කියන්නේ කෙට්ටු ශරීරයක් තියෙන අයට පෘෂ්ඨිමත් සිරුරක් ලබන්න හොඳ ක්‍රමයක්
Read More »
සීනි කියන්නේ මැරුණු සම ඉවත් කරන හොඳ ස්වාභාවික ස්ක්‍රබ් එකක්
Read More »