විශේෂාංග

අමතක කරලමු පැරණි කතා හදලා විකුණමු ඥානකතා

හිතේ හයියෙන් ජීවිතය දිනන්න කැමති කොයිකාටත් අතහිත දෙන්න ‘ධරණී’ හැමදාමත් කැමතියි. නිකරුණේ ගෙවිලා යන කාලය තමන්ගේම කියලා ස්වයං රැකියාවක් වෙනුවෙන් යොදවන්න කැමති කාන්තාවන්ට හොඳ ඉල්ලුමක් තියෙන විවිධ දෑ පියවරෙන් පියවර ගෙදරදිම හදාගන්න හැටි කියලා දෙන්න අපි හිතුවේ ඒකයි.
Read More »

කජු සංස්ථාව ලාභ ලබන ආයතනයක් කරන එක කජු කනවා තරම් ලේසි වැඩක් වුණේ නෑ

කජු සංස්ථාවට අයිති සෑම කජු වත්තකම හතර මායිම මම දන්නවා

ශ්‍රී ලංකා කජු සංස්ථාවේ සභාපතිනි නීතීඥ සාරංගා රත්නායක
Read More »

මුඩුක්කුවෙන් මිදෙන්න ගණිකාවක් වුණු මට අන්තිමේ මුඩුක්කුවත් නැතිවුණා

ටිලී ඩිවයින් යන නම අපිට නුහුරු වුවද ඔස්ට්‍රේලියාවට නම් එහෙම නැත. ඒ ඇගේ කතාව එතරම්ම ප්‍රකට නිසාය. ටිලීගේ උපන් රට එංගලන්තය වුවද ඇය විවාහයෙන් පසු ජීවත්වූයේ ඔස්ට්‍රේලියාවේය. උපන් රටේ මුඩුක්කු ගණිකාවක ලෙස සිය දිවිය ඇරඹූ ඇය අවසානයේ නතරවූයේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර විසූ දාමරික කාන්තාවක බවට පත්වෙමිනි.
Read More »

අම්මා අපිට මොනවද බොන්න දුන්නා ඊටපස්සේ අම්මයි අක්කයි දෙන්නම බිම ඇදගෙන වැටුණා

නාල්ල, ලෝලුවාගොඩ ගමට උඩින් අහස අඳුරට හැරී තිබුණි. වැහිළිහිණින් එකා දෙන්නා තටු සලන්නට වූයේ වැස්ස ළඟ ළඟම එන බව කියන්නටය. එහෙත් ඒ වැස්සට කලින් ගම්මුන්ට අහන්නට ලැබුණේ හිත කීරිගස්වන, කඳුළු වැස්සක් වස්සන දුක්බර කතාවකි.
Read More »

දැන් ඉතින් වයසයි කියලා කිසිම වෙලාවක මම හිතන්නෙ නෑ

අවුරුදු 35 පැන්න හැටියේ ‘දැන් මගේ ජීවිතේ ඉවරයි’ කියලයි ගොඩක් අය හිතන්නේ. ඔය සිතුවිල්ල ඔලුවට කාවැදුනට පස්සේ ඒ මනුස්සයා ඇඟෙන් නැතත් ඔලුවෙන් නාකි වෙනවා. ඊටපස්සේ ඉතින් ශරීර කූඩුවත් ඉබේටම වගේ වයසට යනවා

ප්‍රියංගනී පතිරණ
ජ්‍යේෂ්ඨ මලල ක්‍රීඩිකා
SLT ඩිජිටල් සේවා ආයතනයේ ව්‍යාපාර මෙහෙයුම් ප්‍රධානී
Read More »

කවුරු මොනවා කිව්වත් පිරිමි එක්ක කරට කරට වැඩ කරන්න පුළුවන් හයියක් මට තියෙනවා

මම වාසනාවට වඩා මහන්සිය විශ්වාස කරන කෙනෙක්. සාර්ථකත්වය වෙනුවෙන් මම ගොඩක් මහන්සි වෙලා වැඩ කළා

කවී රාජපක්ෂ
ප්‍රධාන අලෙවි නිලධාරී
සොෆ්ට්ලොජික් ලයිෆ් ආයතනය
Read More »

අම්මයි, දුවයි, මිනිබිරියයි එකම දවසේ දීග ගිය ගුරුගම මඟුල්ගෙදර

කුරුගම මුරුගන් කෝවිලට ආ සරස්වතී තම සැමියා වන ආරුමුගම් දෙස බැලුවේ කෝල හැඟීමකිනි. වසර තිස්හතරකට පෙර එක වහලක් යටට වී දරු මුණුබුරන් ලැබූවද එතෙක් සරස්වතීගේ විවාහය නීත්‍යානුකූලව ලියාපදිංචි කර තිබුණේ නැත.
Read More »

කෙල්ලෙකුයි බල්ලෙකුයි මහකැලේ එකදිගට දවස් 11ක් තුරුල්වෙලා ඉඳලා

රුසියාවේ, සාකා කියන පළාතේ අගනුවර තමයි යකුට්ස්ක් නගරය. මේ නගරයේ සුනඛයෙක් සහ කුඩා දැරියක් එකට තුරුල් වී හිඳින හරි අපූරු පිළිරුවක් නිර්මාණය කරලා තියනවා. ඒ පිළිරුව පිටුපස සැඟවුණු කතාව තමයි අපි මේ කියන්න යන්නේ.
Read More »

තිත්ත කරවිල සල්ලි කරමු

හිතේ හයියෙන් ජීවිතය දිනන්න කැමති කොයිකාටත් අතහිත දෙන්න ‘ධරණී’ හැමදාමත් කැමතියි. නිකරුණේ ගෙවිලා යන කාලය තමන්ගේම කියලා ස්වයං රැකියාවක් වෙනුවෙන් යොදවන්න කැමති කාන්තාවන්ට හොඳ ඉල්ලුමක් තියෙන විවිධ දෑ පියවරෙන් පියවර ගෙදරදිම හදාගන්න හැටි කියලා දෙන්න අපි හිතුවේ ඒකයි.
Read More »

ඇමරිකාවේ වයින් බෝතලේකට මුලින්ම ගෑනු රූපයක් ගියානම් ඒ ලංකාවෙ මගේ රූපෙ තමයි

මහනුවර මහාමායා බාලිකාවේ ඉගෙනගන්නා කාලයේ පටන් අයෝමාට තිබුණේ වයසත් එක්ක නොපෑහෙන බලාපොරොත්තුය. වරක් ඇය කියවූ පුවත්පතක යෝගට් නිෂ්පාදනය කරන ආකාරය ගැන සඳහන්ව තිබී ඇයට හිතුණේම යෝගට් සාදා බලන්නටය. දහ දොළොස් වතාවක් පදම ගැනීමට අයෝමා උත්සාහ කළද එය ලේසි වූයේ නැත.
Read More »
1 18 19 20 21 22 72