විශේෂාංග

මට පයිලට් කෙනෙක් වෙන්න බෑ කියපු ගුරුවරු එදා මාව දැකලා මගහැරලා ගියා

අහස් යන්තරාවක් පදින්න තියා එහෙව් එකක් ළඟින් යන්නත් දැනුම් තේරුම් ඇති සමහර උදවිය පවා බයවෙද්දි අවුරුදු 17ක පුංචි කෙල්ලෙක් ගුවන්යානයක් පදවනවා කියන එක විශ්වාස කරන්නත් අමාරුයි වගේ නේද?     
Read More »

ඉන්දියාවට නැතුවම බැරිවුණු අපේ ‘මැණිකේ’

ලංකාවේ මිනිස්සු හින්දි සිංදු ඇහුවට ඉන්දියාවේ මිනිස්සු  සිංහල සිංදු අහනවා කියලා අපි ජීවිතේටවත් අහලා තිබුණේ නැහැනේ. එහෙම රැල්ලක් හදන්නත් මෙච්චර කාලෙකට කාටවත්ම බැරිවුණා.
Read More »

වෙනදට කෙහෙවලු පටලවාගන්න අය එදා කෙහෙවලු දන් දෙන්න පොලිසියට ආවා

තමන්ට කොතරම් වටිනා දෙයක් වුව, තවත් කෙනෙකුගේ සතුට වෙනුවෙන් පරිත්‍යාග කරන්නට හිතෙන්නේ හිත ලස්සන වූ විටය.

එවන් ලස්සන හිත් ඇත්තියන් පිරිසක් විසින් සිදුකළ අපූර්ව පරිත්‍යාගයක් පිළිබඳව අපට පසුගියදාක අසන්නට ලැබුණි.
Read More »

ඉකිලි ප්‍රදේශය පැහැපත් කරගන්න ගෙදරදීම කරගන්න පුළුවන් සත්කාර කිහිපයක්…

ඉකිළි ප්‍රදේශය කළු වෙන්න බලපාන හේතු කීපයක්ම තියෙනවා. එකක් තමයි ශරීර ස්ථුලතාවය. ශරීරයේ මහත වැඩිවුණාම හෝර්මෝන අසමතුලිත වෙලා බෙල්ල, ඉකිළි, කිහිලි වගේ ප්‍රදේශ කළු පැහැවෙනවා. අනික මහත් වුණාම ඉකිළි ප්‍රදේශ නිතරම එකට ස්පර්ශ වෙනවනේ. ඒකත් ඉකිළි කළු වෙන්න හේතුවක්.
Read More »

වගා බෝගවලට දරුවන්ට වගේ සලකන්න ඕන එතකොටයි එයාලා අස්වැන්න දෙන්නේ

හිතට සතුටක් ලැබේනම් එවැනි සතුටු කාරණා වෙනුවෙන් වැඩි වැඩියෙන් සිත යෙදවීම කෙනෙකුට අසීරු නැත.

පිළියන්දල දම්පේ පදිංචි එරන්දතී කුමුදු මහත්මිය තමාගේ හිතට සතුට ගෙනදෙන කාරණා සොයාගත්තේ ගෙවත්තෙනි. පවුලේ අයගේද සහයෝගය ඇතිව, පවුලේ ආර්ථිකයටද සවියක් වෙමින් ඇය අදටත් ඒ සතුට සොයායන අයුරු වදන් බවට පත්කළේ මෙලෙසිනි.
Read More »

වැදුණු පාරට බඩ කොරවෙලා වගෙයි කියලා ඒ අම්මා කෑගහලා ඇඬුවා

මේ දිනවල උදේවරුවට කොහෙන් එන බස්වලත් කටකපා සෙනඟය. වෙනදාට තම තමන්ගේ පෞද්ගලික වාහනවල ගමන් බිමන් ගිය උදවියත් පොදු ප්‍රවාහනයට හුරුව තිබීම ඊට හේතුවයි.
Read More »

අත කැඩුණට පස්සෙ ලොකු පලතුරු කූඩයක් අරගෙන ප්‍රේමදාස ආර්යාව මාව බලන්න ආවා

ඒ 1991 පෙබරවාරි 4 වැනිදා නිදහස් දිනය නිමිත්තෙන් ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ පැවති සංදර්ශනයයි. තරඟ සංදර්ශන කිහිපයකට පසු ඊළඟට පැවැත්වීමට නියමිතව තිබුණේ නරඹන්නන් කවුරුත් දැඩි ආසාවෙන් බලාහුන් ගිනි පැනීමේ අංගයයි.
Read More »

ලාංකීය චෙස් රැජිනට ලෝක චෙස් සම්මේලනයෙන් සම්මානයක්

ශ්‍රී ලාංකීය චෙස් රැජින යන විරුදාවලියෙන් පිදුම්ලද හිටපු චෙස් ක්‍රීඩිකා සුනීතා විජේසූරියට පසුගියදා ලෝක චෙස් සම්මේලනය විසින් සම්මානයක් ප්‍රදානය කරන ලදී. ඒ ‘ආසියානු චෙස් ක්‍රීඩාවේ කැපී පෙනෙන ක්‍රීඩාව වෙනස් කරන්නා’ වෙනුවෙන් පිදෙන සම්මානයයි.
Read More »

හැදුවොත් ඉඟුරු දෝසි කාටත් අත උඩින් වාසි

හිතේ හයියෙන් ජීවිතය දිනන්න කැමති කොයිකාටත් අතහිත දෙන්න ‘ධරණී’ හැමදාමත් කැමතියි. නිකරුණේ ගෙවිලා යන කාලය තමන්ගේම කියලා ස්වයං රැකියාවක් වෙනුවෙන් යොදවන්න කැමති කාන්තාවන්ට හොඳ ඉල්ලුමක් තියෙන විවිධ දෑ පියවරෙන් පියවර ගෙදරදිම හදාගන්න හැටි කියලා දෙන්න අපි හිතුවේ ඒකයි.
Read More »

ආවාට මකන්න ගිහින් හාවා අතුරුදන් වුණොත් හඳේ ලස්සනින් පලක් නෑ

දැන් ගොඩක් කාන්තාවෝ තමන්ට අවශ්‍ය මේකප් එක ගෙදරදිම කරගන්නවා. හැබැයි සමහරු පිටි ගෑව බෝනික්කෝ වගේ. තව අයගේ ඇඟට වඩා මූණ කළුයි. හමට ගැළපෙන ෆවුන්ඩේශන් එකක් තෝරගන්න බැරිකම තමයි ඔය හැම ප්‍රශ්නෙටම මුල.
Read More »

මහත්තයට හයියක් වෙන්න මම ගෙවිලියක් වුණා!

ලොව ලස්සනම තැන ගෙදරය. ඒ ගෙදර හිත නිවන පරිසරයක් වේනම්, ඒ ලස්සන තවත් වැඩියෙන් දැනේ. සොබාදහමට ආදරේ කරද්දී ඒ අපූර්වත්වය තුළ ඔබ අප කාටත් පෙරලා ලැබෙන්නේ සතුටයි..
Read More »
1 25 26 27 28 29 72