තරුණියන් කොහොමත් සුරතලුන්ට කැමතිය. 36 හැවිරිදි ලීසා මොන්ට්ගොමෙරි (Lisa Montgomery) හිටියේද ඒ ගොඩේය. ඇය වැඩියෙන්ම ඇලුම් කළේ සුරතල් බලු පැටවුන්ටය. ඒ නිසාම නිවසට සුරතල් බලු පැටවෙකු ගෙන එන්නට සිතා සිටියත් සිත්ගත් සුරතලෙකු හමුනොවීම නිසා වැඩේ කල් ගියේය.
Read More »
ආදරය කියන්නේ හිමිකරගැනීම කියලා හිතපු මට දැන් තේරෙනවා ආදරය පමණක් ජීවත් වෙන්න ප්‍රමාණවත් නැහැ කියලා. මොකද මට ආදරේ වෙනුවෙන් අනිත් අය කරන වෙනස්කම් ඉවසගෙන ඉන්න තරම් ශක්තියක් නැහැ
Read More »
හිතේ හයියෙන් ජීවිතය දිනන්න කැමති කොයිකාටත් අතහිත දෙන්න ‘ධරණී’ හැමදාමත් කැමතියි. නිකරුණේ ගෙවිලා යන කාලය තමන්ගේම කියලා ස්වයං රැකියාවක් වෙනුවෙන් යොදවන්න කැමති කාන්තාවන්ට හොඳ ඉල්ලුමක් තියෙන විවිධ දෑ පියවරෙන් පියවර ගෙදරදිම හදාගන්න හැටි කියලා දෙන්න අපි හිතුවේ ඒකයි.
Read More »
“එහා ගෙදර නෝනව නේද ටීවී එකේ පෙන්නුවේ? අපි දන්නෙත් නැහැනේ ඒ නෝනා බිස්නස් එකක් කරනවා කියලා.” පාල තමන්ගේ බිරිඳ රමණිට කිව්වේ පුදුමයෙන් වගේ.
“ඒක නේන්නම්. හරි හිත හොඳ නෝනා කෙනෙක් වගේ. ටීවී එකේ දැම්මේ ඉස්කෝලවල දුප්පත් ළමයින්ටත් පොත් අරන් දෙනවා කියලා. මටත් හිතෙනවා ගිහින් ඒ නෝනව හම්බෙන්න.”
Read More »
හිතේ හයියෙන් ජීවිතය දිනන්න කැමති කොයිකාටත් අතහිත දෙන්න ‘ධරණී’ හැමදාමත් කැමතියි. නිකරුණේ ගෙවිලා යන කාලය තමන්ගේම කියලා ස්වයං රැකියාවක් වෙනුවෙන් යොදවන්න කැමති කාන්තාවන්ට හොඳ ඉල්ලුමක් තියෙන විවිධ දෑ පියවරෙන් පියවර ගෙදරදිම හදාගන්න හැටි කියලා දෙන්න අපි හිතුවේ ඒකයි.
Read More »
‘කිහිල්ල ඔබේ කම්මුල් මෙන් සිනිඳු විය යුතු අතර ඔබේ හුස්ම මෙන් මිහිරි විය යුතුය.’
එකදාස් නවසිය මුල් ගණන්වල ජිලෙට් සමාගම කාන්තාවන්ට රේසර් එකක් හඳුන්වලා දෙනකොට ඒ යටින් ගහලා තිබුණු ටැග්ලයින් එක තමයි ඔය.
Read More »
කෙලී නොක්ස් (Kelly Nokes) ඉපදුණේ එංගලන්තයේ. හැබැයි ඇය ඉපදුණු දවසේ වෙන අම්මලාට වගේ කෙලීගේ අම්මට නම් සතුටු වෙන්න පුළුවන්කමක් තිබුණේ නෑ. මොකද පුංචි කෙලී ඉපදිලා තිබුණේ එක් අතක් නැති ආබාධිත දරුවෙක් විදිහට.
Read More »
මද කිපී ඇති අලියෙකුට ප්‍රතිකාර කිරීම සාමාන්‍ය අලියෙකුට ප්‍රතිකාර කිරීමට වඩා අසීරුය. පශු වෛද්‍යවරුන් ඊට පිවිසෙන්නේම අවදානම දරා ගනිමිනි. මද කිපී දින කිහිපයකට පසු බෙල්ල සහ බඩ යට ඉදිමීමක් ඇති වූ පිරිමි සතෙකි. එම අලියාට ප්‍රතිකාර ලබාදෙන්නැයි අලි හිමියා මහාචාර්ය අශෝක දංගොල්ලගෙන් ඉල්ලීය.
Read More »
වගාවට හිතක් වේ නම්, ඒ ගමද කොළඹ හතද කියා වෙනසක් නැත. ගෙදර ගෙවත්තේ වාගේම කාර්යාල ගෙවත්තේත් වගා කටයුත්තක නියැලීම එවන් අයෙකුට මහා දුෂ්කර කාර්යයක් නොවේ.
Read More »
උපුලි සිහින මැව්වේ ගුරුවරියක් වෙන්නටය. ඒ ඇගේ මවද එවකට පාසල් ගුරුවරියක් වූ නිසාය. බොහෝ දිනවල ඇය මවගේ සාරි ඇඳගෙන මනසින් ගුරුවරියකට ඇන්දාය. සිසුන් හිතේ මවා ගනිමින් ඔවුන්ට ඉගැන්නුවාය. එපමණක් නොව පුංචි තරහක් මවාගනිමින් ඔවුන්ට තරවටුද කළාය.
Read More »
ගැබිනි මව්වරුන්ගේත්, අඩුබර දරුවන්ගේත් පෝෂණය ගැන කතා කරද්දී, ත්‍රිපෝෂ වැඩපිළිවෙල ගැන අමතක කරන්නට බැරිය. රජය මගින් ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙල ලංකාවේ සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයක් තුළම ක්‍රියාත්මක කෙරෙන්නකි. එය මව්වරුන් අතට ලබාදීම සිදුවන්නේ රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය අතිනි.
Read More »