විශේෂාංග

ගැහැණිය කලාවක් ඔබ රසිකයෙක් වෙන්න

ගැහැනු වඩාත්ම කැමති දවසේ පැය විසිහතරම තමන්ට ආදරය ලැබෙතැයි විශ්වාස කරන්නටය. ඔවුන්ගේ නිය ආලේපන බෝතලය අතේ හැපී බිම ඉහිරී යාමේ සිට, ළඟම ඇති මඟුල් ගෙදරට අඳින්නට යන ඇඳුමේ පටන්, තව වසර පහකින් නිම කරන්නට යන පශ්චාත් උපාධිය දක්වා වූ විශාල කරුණු සමුදායක් ඔබත් සමඟ බෙදා හදාගන්නටය
Read More »

ඔන්ලයින් පන්ති නිසා දරුවන් මොබයිල් එකටම කොටුවෙලා

සාගරී වැඩ ඇරිලා ආවේ වෙනදට නැති තෙහෙට්ටුවකින්. ඒ තෙහෙට්ටුව කොච්චර වුණත් ගෙදර ඇවිත් පුටුවක් උඩට වෙලා ගිමන් හරින්න වෙලාවක් ඇයට තිබුණේ නැහැ. ගෙනාව රසකැවිල්ලක් එක්ක තේ හදලා දරුවෝ දෙන්නටයි, කසුන්ගේ අම්මටයි දීලා ඇය ඉක්මනින්ම නාන කාමරයට ගියා.
Read More »

ලස්සන තීරණය වෙන්නෙ බලන කෝණය අනුව – වික්ටෝරියා සීක්‍රට් ඔප්පු කරලා පෙන්නුවේ ඒකද?

‘වික්ටෝරියා සීක්‍රට්’ (Victoria's Secret) කියන්නෙ අපිට අලුත් නමක් නෙවෙයි. මොකද ඒක ලෝකයේ සුප්‍රකට වෙළඳ නාමයක්. තම බිරිඳගේ සරාගී අඩ නිරුවතට පෙම් කළ සැමියෙකුගේ යටිහිතේ උපන් අපූරු ආසාවක ප්‍රතිඵලයක් විදිහටයි එදා වික්ටෝරියා සීක්‍රට් බිහි වුණේ.
Read More »

පියයුරු ලස්සනට තියාගන්න කැමති කාන්තා ඔබට

ඉන්දියාවත් ලංකාව වගේම කාලයක් බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ යටත්විජිතයක් බවට පත්වෙලා තිබුණා. මේ ඒ කාලේ වෙච්චි කතාවක්.

මේකයි කතාව. සුද්දගේ කාලෙත් දැන් වගේමලු. බදු ගැහිල්ලේ අඩුවක් තිබුණේම නැහැලු. ලුණු බද්ද, ඇඟ බද්ද, බලු බද්ද ඔය හැම බද්දක්ම ලංකාවේ වගේම ඉන්දියාවෙත් තිබිලා තියෙනවා.
Read More »

මොළය මියගියත් නිවුන් දරුවන් වැදූ බ්‍රසීලයේ අම්මා

ෆ්රෑන්ක්ලීන් ඩා සිල්වා සැම්පෝලි කියන්නේ බ්‍රසීලියානු ජාතික කාන්තාවක්. විවාහයෙන් පස්සේ ඇයට ඉක්මණින්ම ඕනේ වුණේ දරුවෙක්ගේ මූණ බලන්න. කොයි අම්මද ආස නැත්තේ තමන්ගේ කුසෙන් වදාපු දරුවෙක්ගේ මූණක් බලන්න. ෆ්රෑන්ක්ලීන්ටත් ඒ ආසාව මහා ඉහළින් තිබුණා.
Read More »

ලිංගිකව එකතු වෙන්න අකමැති නිසා ස්වාමියාට Spa යන්න කිව්වා

‘ධරණී’ හරහා හැමදාම මම ඔබත් එක්ක බෙදාගන්නේ මගේ වෘත්තීය ජීවිතේදී මම අහන දකින සත්‍ය සිදුවීම්. ඉතින් මේ කොතැනකවත් අතිශයෝක්තියක් නැහැ කියන එක මුලින්ම කියන්න ඕනේ.

මම අද කියන මේ යුවළ මාව හම්බෙන්න ආවේ බොහොම මෑතකදී. ඉතින් ඔවුන්ගේ කතාවෙන් ඔබට ආදර්ශයක් දෙන්න පුළුවන් කියන එක ඒ මොහොතේම මට හිතුණා.
Read More »

සමහර දේවල් අපිට කලින් උඩ ඉන්න අයට පේනවා

මාත් කැපකිරීම් කරපු කෙනෙක්. ඒත් සමහර තැන්වලදි ඒකට නිසි ගෞරවයක් ලැබෙන්නේ නැති බව කල්තියාම සමහර සංඥාවලින් මට පෙන්නුවා. ඒත් මං ඒවා ගනන් ගත්තේ නෑ. ඒ නිසා මං ජීවිතේ ගැන අමතක නොවෙන පාඩම් ඉගෙනගත්තා
Read More »

දොස්තර සිහිනෙද සිත්තර සිහිනෙද දරුවටම තෝරගන්න දෙන්න

දරුවන් වැලි පොළොවේ දුව පනිනාවිටත්, වැලි සෙල්ලම් කරනාවිටත් අම්මලා ඊට අකමැති වන්නේ ඔවුන් ලෙඩ හදා ගනිතැයි තිබෙන බිය නිසාය. එහෙත් දණගාන වයසේ සිඟිත්තෙකුට විවිධ අත්දැකීම් සහ කුසලතා ජීවිතයට එක් කරගන්නට එකී වැලි පොළොව තරම් මනරම් පියසක් තවත් නොවේ.
Read More »

හොඳටම කළේ කොවිඩ් හැදිලා හංගපු අය

දීපා නතාලිට දුරකතන ඇමතුමක් ගත්තේ සැප දුක අහන්න. නතාලි ඊට කලින් දවසේ තමන්ට උණ හැදීගෙන එන විත්තිය දීපාට කියලයි තිබ්බේ.

‘‘දැන් කොහොමද නතාලි? බේත් ටිකක් ගත්තාද?’’ දීපා ඇහුවා.
Read More »
1 39 40 41 42 43 67