Latest News

දෙමාපියන්ගේ කෝලහාල වලට විරුද්ධව දැරියක් පොලීසි යයි

සිය දෙමාපියන් දිනපතා නිවසේදී රණ්ඩු වන බැවින් තමාට නිදහසේ ජීවත්විය නොහැකි බව පවසමින් 14 හැවිරිදි පාසල් සිසුවියක් යාපනය , අච්චුවේලී පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
Read More »

හාලිඇල පාසල් සිසුවිය ඝාතනයේ සැකකරු අත්අඩංගුවට

බදුල්ල - හාලිඇල - උඩුවර වත්ත ප්‍රදේශයේ දී පාසල් සිසුවියක් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරු පොලීසිය විසින් අද (09) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

විෂ මත් ද්‍රව්‍ය සමග කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ඔරුගොඩවත්ත - වැල්ලම්පිටිය ප්‍රදේශයේදී විෂ මත්ද්‍රව්‍ය අලෙවි කිරීමට සූදානම් කරමින් සිටි කුඩු සෙල්වි නමින් හැඳින්වූ කාන්තාවක් සමග තවත් කාන්තාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

යුක්‍රේන ජාතික කාන්තාවක් කොළඹ දී විරෝධතාවයක

යුක්‍රේන ජාතික කාන්තාවක් කොළඹ රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිටට පැමිණ විරෝධතා පුවරුවක් ප්‍රදර්ශනය කරමින් රුසියානු රජයට විරෝධය පළ කරමින් සිටිනවා.
Read More »

තිදරු මව ඝාතනයේ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

මතුගම බාලිකා පාරේ නිවසකට කඩා වැදී තිදරු මවකට වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙකු ඊයේ (06) කළුතර උතුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »