Latest News

මම, මගේ කුඩා ලෝකය ස්වර්ගය බවට පත්කරගන්නට තීරණය කළෙමි

කැබැල්ලෑ පැටවෙකු සිය කටුව තුළට රිංගන්නේ යම් සේ ද, මමද ඒ අයුරින්ම දවසේ වැඩ අවසන් වූ සැනින් මගේ කුඩා ලෝකයට රිංගා ගනිමි. පිටස්තරයෙකුට එය හුදකලාව වූ පාළු ලෝකයක් මෙන් පෙනීම අරුමයක් නොවේ.
Read More »

හෝටලයක නේවාසිකව නතර වෙන අමුත්තන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සම්බන්ධ නීතිය

ඇත්තටම හෝටලයක නවාතැන් ගන්නා අමුත්තෙකුට හිමි පෞද්ගලිකත්වය රැකීමට එම හෝටලය විසින් කෙතරම් දුරට බැඳී සිටිනවාද? අමුත්තන්ගේ තොරතුරු සහ ආරක්ෂිත කැමරා දර්ශන රැකගැනීම සම්බන්ධයෙන් හෝටලයට තිබෙන වගකීම කුමක්ද? ඒ පෞද්ගලිකත්වය උල්ලංඝනය වුණොත් ගත හැකි පියවර මොනවාද? මෙවර නීති අතිරේකයෙන් අපි කතා කරන්නේ ඒ ගැනයි.
Read More »

ගැමිකම අත් නොහළ ගැමි කෙල්ලක ලෙස එංගලන්තයේ ජීවත් වෙමි…

මේ දිනවල මා අලුතින් ඉංග්‍රීසි කෑම වට්ටෝරු අත්හදා බලන්නට පුරුදු වන නිසා ඉංග්‍රීසි කෑම වට්ටෝරු රැගත් පොත් ගණනාවක් චැරිටි ෂොප්වලින් ඉතා අඩු මිලට මිලදී ගෙන, ඒවා කියවමින් හිඳින කන්නාඩි පළඳින යුවතියක් මේ දිනවල ඔබ පැමිණියහොත් මගේ මුළුතැන්ගේ පෙදෙසින් ඔබට හමුවනු ඇත.
Read More »

“මගේ හිතට එකඟව මට ඒ බෝධි පූජාව කරන්න බෑ”

“ආපහු මොනම විදියකටවත් මම ඉපදීමක් ප්‍රාර්ථනා කරන්නේ නෑ. එහෙම කෙනෙකුට ඉපදීම ආශ්වාදයක් විදියට, සමරන්න ඕන දෙයක් විදියට, ප්‍රාර්ථනා කරලා ලබාගන්න ඕන දෙයක් විදියට දකින්න බෑ. ඒකයි මම කිව්වේ මට හිතට එකඟව ඒ වැඩේ කරන්න බෑ කියලා.”
Read More »

මුහුණේ හැඩයටත්, සිනහවටත් ඔබ අකමැති නම් දැන් ඒ ගැන පසුතැවෙන්න ඕන නෑ

Danthaja කියන සන්නාමය ගැන මේ වෙනකොට බොහෝ දෙනෙක් දන්නවා. වත්‍රජ ෆේෂල් චේම්බර්ස් (Vathraja Facial Chambers) කියන්නේ අලුත් තැනක්. අලුත් නමක්. ඇත්තටම තමන්ගේ පෙනුම ගැන උනන්දුවක් දක්වන කෙනෙකුට වත්‍රජ හරහා මොන වගේ ප්‍රතිකාරද ලබාගන්න පුළුවන් වෙන්නේ?
Read More »

තනතුරට සමුදෙන්නෙ මේ රෝහලටත්, රටේ ජනතාවටත් ලොකු වැඩ කොටසක් කරලමයි ….. වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ප්‍රධාන විධායක නිලධාරී එයාර් කොමදෝරු, වෛද්‍ය නීලුකා අබේසේකර

“ඇත්තම කිව්වොත් කොහොමත් මං ටිකක් සැරයි තමයි. ”
Read More »

හීන හැබෑ කරගන්න විදිය ශෂිකලා සිරිවර්ධනගෙන් අහන්න

ඇය පුහුණුකාරිනියක ලෙස ගමන ඇරඹුවේ එක් ගෝලයෙකුගෙනි. දීර්ඝ ගමනක කැප කිරීම ඔස්සේ අද ශෂිකලා ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් සමාජයක ප්‍රධාන පුහුණුකාරිනියක වී සිටින්නීය. ඔබේ ජීවිතයේ ආරම්භය කෙසේ වෙතත්, එය ඉදිරියට ගලා යන්නේ කෙසේ ද යන්න තීරණය කරන්නේ ඔබමය.
Read More »

බතක් ඉදිලා තාත්තගේ මළගමට පස්සේ හාල් මිටකට අම්මෙ උඹ මොනවාද වික්කේ – කසුන් ඕපාත

දවස් 21කට පස්සේ මං සර්ට කතා කළා. සර් ඇහුවා දැන් ඔයාට වයිෆ් ඕනෙද කියලා. මං කිව්වා දැන් ඕන නෑ කියලා. ඇත්තටම ඒ වෙනකොටත් මගේ හිත හැදිලා තිබුණා

Read More »
1 2 3 … 162